#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile
#ApeAwurudu

@apeawurudu

Bringing Awurudu to Twitter with numerous joyful games since 2014. Home of #ApeAwurudu, #ApeVesak, #DecemberMeetup, #GalleByRail🚂, #KandyByRail🚂, #TCLSL🏏

ID: 719172919960543233

calendar_today10-04-2016 14:39:20

933 Tweet

1,1K Followers

2 Following

#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

1⃣0⃣ more days for the 3rd Edition of #DecemberMeetup 😍😍😍 Hope y'all will join us on 17th. Registration will be closed soon. so don't forget to register yourself if you haven't already.

1⃣0⃣ more days for the 3rd Edition of #DecemberMeetup 😍😍😍

Hope y'all will join us on 17th. 
Registration will be closed soon. so don't forget to register yourself if you haven't already.
#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

8⃣ More Days. #DecemberMeetup 3.0 එකට register වෙන්න අමතක කරන්න එපා වගේම මේ දවස් වල එලීයට බහිද්දි කුඩෙකුයි, මාස්ක් එකකුයි අරගෙන යන්නත් අමතක කරන්න එපා. 😷 Link for Registration : forms.gle/MKdmXw5bxSTwhu…

8⃣ More Days.

#DecemberMeetup 3.0 එකට register වෙන්න අමතක කරන්න එපා වගේම මේ දවස් වල එලීයට බහිද්දි කුඩෙකුයි, මාස්ක් එකකුයි අරගෙන යන්නත් අමතක කරන්න එපා. 😷

Link for Registration : forms.gle/MKdmXw5bxSTwhu…
#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

සතියකට දවස් 7⃣යි, #DecemberMeetup එකටත් තව දවස් 7⃣යි. අද සවහ 6ට #DecemberMeetup 3.0 සඳහා ලියාපදිංචි වීමට ලබා දුන් කාලය අවසන් වන බව කරුණාවෙන් සලකන්න Link for Registration : forms.gle/MKdmXw5bxSTwhu…

සතියකට දවස් 7⃣යි, #DecemberMeetup එකටත් තව දවස් 7⃣යි.

අද සවහ 6ට #DecemberMeetup 3.0 සඳහා ලියාපදිංචි වීමට ලබා දුන් කාලය අවසන් වන බව කරුණාවෙන් සලකන්න

Link for Registration : forms.gle/MKdmXw5bxSTwhu…
#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

සෙනසුරාදා වෙන්න තව දවස් 4️⃣යි.. අමතක කරන්න එපා අලුත් තැන "විහාරමහා දේවි උද්‍යානය" කියලා. කලින් #DecemberMeetup ආපු අය දන්නවනෙ අපි event එකේදි පොඩි පොඩි games ටිකක් කරනව කියලා. ඉතින් මේ පාර දාන්න හොඳයි කියල හිතෙන games ටිකක් #DecemberMeetup tag එකත් එක්කම tweet කරන්න බලන්න.. 🤭

සෙනසුරාදා වෙන්න තව දවස් 4️⃣යි.. 
අමතක කරන්න එපා අලුත් තැන "විහාරමහා දේවි උද්‍යානය" කියලා. 

කලින් #DecemberMeetup ආපු අය දන්නවනෙ අපි event එකේදි පොඩි පොඩි games ටිකක් කරනව කියලා. ඉතින් මේ පාර දාන්න හොඳයි කියල හිතෙන games ටිකක් #DecemberMeetup tag එකත් එක්කම tweet කරන්න බලන්න.. 🤭
#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

3️⃣ Days more.. පරණ කෝන්තර අමතක කරලා හැමෝමත් එක්ක සතුටු සාම්ච්චියේ යෙදෙන්නෙ මේ සෙනසුරාද (17) හවස 2 වෙද්දි එන්න විහාරමහාදේවි උද්‍යානයට...

3️⃣ Days more.. 

පරණ කෝන්තර අමතක කරලා හැමෝමත් එක්ක සතුටු සාම්ච්චියේ යෙදෙන්නෙ මේ සෙනසුරාද (17) හවස 2 වෙද්දි එන්න විහාරමහාදේවි උද්‍යානයට...
#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

We are just ✌️ days away from the #DecemberMeetup 3.0 මේ සැරේ අලුත් මූණූ වැඩි වෙයිද, පරණ මූණූ වැඩි වෙයිද ? 🤭🤭🤭

We are just ✌️ days away from the #DecemberMeetup 3.0 

මේ සැරේ අලුත් මූණූ වැඩි වෙයිද, පරණ මූණූ වැඩි වෙයිද ? 🤭🤭🤭
#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

හෙට තමයි දවස.. 🤩 අපිට ආරංචි වුනා කට්ටිය ලහි ලහියේ කොලොම්පුරේට එන්න ලෑස්ති වෙනවා කියලා.. 🤭 හෙට මුලින්ම එන කෙනාට #ApeAwurudu කණ්ඩායමෙන් පොඩි surprise එකක් තියෙනවා. බලමු ඒ වාසනාවන්තයා කවුරු වෙයිද කියලා..🤗 #DecemberMeetup 3.0

හෙට තමයි දවස.. 🤩
අපිට ආරංචි වුනා කට්ටිය ලහි ලහියේ කොලොම්පුරේට එන්න ලෑස්ති වෙනවා කියලා.. 🤭
හෙට මුලින්ම එන කෙනාට <a href="/ApeAwurudu/">#ApeAwurudu</a> කණ්ඩායමෙන් පොඩි surprise එකක් තියෙනවා. බලමු ඒ වාසනාවන්තයා කවුරු වෙයිද කියලා..🤗

#DecemberMeetup 3.0
#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

Throwback to #DecemberMeetup 1.0 & 2.0 🤩🤩🤩 මේකේ ඉන්න කී දෙනෙක්ව අඳුරගන්න පුලුවන්ද බලන්න.. 🧐😏

Throwback to #DecemberMeetup 1.0 &amp; 2.0 🤩🤩🤩

මේකේ ඉන්න කී දෙනෙක්ව අඳුරගන්න පුලුවන්ද බලන්න.. 🧐😏
#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

සුභ උදෑසනක්. 🙏 Good Morning. 🙏 காலை வணக்கம். 🙏 नमस्कार. 🙏 早安. 🙏 අද තමයි ඒ දවස. #DecemberMeetup 3.0 දවස. එහෙනම් හරියටම හවස 2 වෙද්දි විහාරමහා දේවි උද්‍යානයේදි හම්බවෙමු.. 🤩

#ApeAwurudu (@apeawurudu) 's Twitter Profile Photo

And thats the end of #DecemberMeetup 3.0 🤗 A big 'Thank You' to those who participated !! See you soon with another meetup.. 👋

#TCLSL 🏏 (@tclsrilanka) 's Twitter Profile Photo

It's official... Reserve the date Tweeps 😎 🗓️ : 18th March ⏰ : 11:00am to 4:00pm 📌 : Cricksal Arena Indoor Court - Delkanda Get ready with your teams. Registration will happen soon.. 🤩 #IndoorTCL23🏏

It's official... Reserve the date Tweeps 😎

🗓️ : 18th March
⏰ : 11:00am to 4:00pm
📌 : Cricksal Arena Indoor Court - Delkanda

Get ready with your teams. Registration  will happen soon.. 🤩

#IndoorTCL23🏏
#TCLSL 🏏 (@tclsrilanka) 's Twitter Profile Photo

🚨 Here we go... 🚨 Registration for #IndoorTCL23🏏 has now started. Only the registered Tweeps who meet the conditions will be able to play for the teams. So don't miss out. Register here ▶️ bit.ly/IndoorTCL23

🚨 Here we go... 🚨

Registration for #IndoorTCL23🏏 has now started. Only the registered Tweeps who meet the conditions will be able to play for the teams. So don't miss out. 

Register here ▶️ bit.ly/IndoorTCL23
#TCLSL 🏏 (@tclsrilanka) 's Twitter Profile Photo

#IndoorTCL23🏏 ක්‍රීඩා කිරීමට අවස්ථාව ඇත්තේ සීම්ත කණ්ඩායම් ප්‍රමාණයකට පමණක් බැවින් මාර්තු 10ට පෙර Captainsලා තම කණ්ඩායමේ නම් ලැයිස්තුව අපහට DM මාර්ගයෙන් ලබාදෙන්න. - පසුව ඉදිරිපත් වන කිසිදු කණ්ඩායමක් භාරගනු නොලැබේ. - සියලු ක්‍රීඩකයන් ලියාපදිංචි වී, සුදුසුකම් ලැබූ අය විය යුතුයි.