Akila Silva (@akilasilva8) 's Twitter Profile
Akila Silva

@akilasilva8

new life mantra - give 💯 to whatever you do in your life ...!! 💙 physical fitness trainer .. yoga instructor ...

ID: 1051469293278322688

calendar_today14-10-2018 13:46:29

58,58K Tweet

28,28K Followers

503 Following

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

කාලෙකට කලින් සුදු වෙන්න ගාන ක්‍රිම් පුදුම විසියට ට්‍රෙන්ඩ් එකක් නෙ දැන් ඒ ක්‍රිම් නිසා වෙච්ච ඩැමේජ් සහ ඒව රිකවරි කරන එක තමයි ට්‍රෙන්ඩ් එක.. හම්මේ 🥲🥲

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

Without knowing the reason America is the first country I disliked most . And ages back somewhere I read one prediction America will be the first country falling down from the world,economically, society , power all. Yes I think this is end of America ..!!

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

පෙරේද බබෙක් හම්බුනු ලමේක් අද ඇව්ත් OL ලිවුව කියල නිවුස් එකක් දැක්ක. Generational change එකත් එක්ක ලමයි අඩු වයසින් sex කරන එක නවත්තන්න බැ දැන්. හැබැයි atleast safe sex and birth control ගැන ලමයිව දැනුවත් කරන්න ඕන…

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

අපේ ගුරුවරුන්ට ඒ කාලෙ විසදන්න තිබුනු ප්‍රශ්නයි දැන් අපි ගුරුවරු වෙලා ඉස්කෝලෙ ගියාම අපිට විසදන්න තියෙන ප්‍රශ්නයි අහසයි පොලවයි වගේ.

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

Professor Jiang ගෙ predictions නිදාගන්නත් බය හිතෙනව දැන් 1) all GCC countries will fall 2) America will fall 3) oil strikes Simply this is scary…!! 🥲

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

ලෝකෙ විනාස වෙන අන්තිම දවසෙත් ඉන්ටර්නෙට් තිබ්බොත් විරහ වේදනා ගැන ලියන උන් ඒවම තමයි පෝස්ට් කරන්නෙ 🤧

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

ලෝකෙ වෙන දේවල් ගැනවත් යුද්ධෙ ගැනවත් හරියටම දැනගන්න ඕනෙ නම් ලංකාවෙ නිවුස් බලන්න එපා ප්ලිස් … 🥺

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

“Art is a protest against death” -Andrew flack Any creative Art work remains even long after creator ‘s death. They are leaving a footprint that lasts longer than their physical body. art "cheats" death by allowing an idea or an emotion to live on in the minds of others….!!

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

Global crush right now.. we used to see politicians who blabber everytime on every issue… But, This man is so calm, so confident. , intelligent, straight forward and patriotic… Who thought world will have crush on Iranian politician…

Global crush right now.. 
we used to see politicians who blabber everytime on every issue… 
But, 
This man is so calm, so confident. , intelligent, straight forward and patriotic… 
Who thought world will have crush on Iranian politician…