๛D⃨𝘆ηαмιтє🧚🏻‍♂️ (ඩයිනා) (@bab3d3vil) 's Twitter Profile
๛D⃨𝘆ηαмιтє🧚🏻‍♂️ (ඩයිනා)

@bab3d3vil

ꕤ♥︎ℓαυgнιиg ℓike α вαву, ℓινιиg ℓike α 𝓠υєєи 💫👸🧚🏻‍♀️ |Pretty to see|Hard to catch|♥︎ꕤ

ID: 918414704002809856

calendar_today12-10-2017 09:55:03

13,13K Tweet

3,3K Followers

313 Following

හතේශිකා (@iam_astr) 's Twitter Profile Photo

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි .......... 🥺🥺😍😍

Space Walker 🌏 (@spacewalkerlive) 's Twitter Profile Photo

Hey everyone,Just released another classic Sinhala Remix I made for #WeekendMixFactory program. Listen now:🎧 Centigradz - Thumko ( #SWRemix) 🔸youtu.be/KD_f7pjoIio

Hey everyone,Just released another classic Sinhala Remix I made for #WeekendMixFactory program.
Listen now:🎧
Centigradz - Thumko ( #SWRemix)
🔸youtu.be/KD_f7pjoIio
Hamza (@excuzemiii) 's Twitter Profile Photo

නාවලපිටිය ටවුන් එකේදි මන් ටුක් එකකට කතා කරා අයියේ ජයසුන්දරට යන්න කීයද? 🛺 :මල්ලි 250 ක් දෙන්න හා අයියේ යං යන ගමං 🛺 :මල්ලි ජයසුන්දරද? නෑ අයියේ අපේ යාලුවෙක්ගේ ගෙයක් යටවෙලා. මන් මේ එහෙට යනවා පොඩි සපෝර්ට් එකක් දෙන්න 🛺 :ආ ඒකනේ බැලුවේ.අපේ සිංහල කොල්ලෝ කොහෙද ජයසුන්දර ඉන්නේ 🤣🤭

Akhila Seneviratne (@akhilasene97) 's Twitter Profile Photo

BREAKING - SRI LANKA WIN BRONZE!!! Nethmi Ahinsa wins the 57kg Freestyle Bronze Medal, the first ever wrestling medal and the youngest medalist in history of the Commonwealth Games for Sri Lanka!

BREAKING - SRI LANKA WIN BRONZE!!!
Nethmi Ahinsa wins the 57kg Freestyle Bronze Medal, the first ever wrestling medal and the youngest medalist in history of the Commonwealth Games for Sri Lanka!
Grero 𝕏 (@ud_grero) 's Twitter Profile Photo

උඹ ගිහින් අවුරුදු පහක් අදට 💔 ඒත් උඹේ මතකය තවමත් එහෙම්මයි..🙏❤️ අන්තිමට කෝල් කරපු වේලාවේ කිව්වේ "මං පාර්ටියට ගිහින් ඇවිල්ලා කෝල් එකක් ගන්නම් අයියේ,පරිස්සමෙන් ඉන්නවා එනකම්.." මං පරිස්සමෙන්..!ඒත් උඹේ කෝල් එක තවම ආවෙ නැහ.. 💔

උඹ ගිහින් අවුරුදු පහක් අදට 💔 
ඒත් උඹේ මතකය තවමත් එහෙම්මයි..🙏❤️

අන්තිමට කෝල් කරපු වේලාවේ කිව්වේ "මං පාර්ටියට ගිහින් ඇවිල්ලා කෝල් එකක් ගන්නම් අයියේ,පරිස්සමෙන් ඉන්නවා එනකම්.." 

මං පරිස්සමෙන්..!ඒත් උඹේ කෝල් එක තවම ආවෙ නැහ.. 💔
๛D⃨𝘆ηαмιтє🧚🏻‍♂️ (ඩයිනා) (@bab3d3vil) 's Twitter Profile Photo

කවුරු හරි කමක් නෑ අල්ලගෙන උගෙ පිටින් යවනවා.. පස්සෙ ඌටත් ස්ට්‍රෙස් 😏

๛D⃨𝘆ηαмιтє🧚🏻‍♂️ (ඩයිනා) (@bab3d3vil) 's Twitter Profile Photo

නිල් අහස තරම් ආදරේ අරන් ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා ඇසි පිය නොසලන් සිපගන්න හෙමින් සද වතුර සද දිගේ ගලනවා මට ආදරේ හැගෙනවා... ♥️

Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

කොටිය බයානකයි තමයි. ඒත් වහලින් චූටි කොටි පැටියෙක් වගේ කාමරේට වැටුනොත් 🥺🥺

කොටිය බයානකයි තමයි. ඒත් වහලින් චූටි කොටි පැටියෙක් වගේ කාමරේට වැටුනොත් 🥺🥺
๛D⃨𝘆ηαмιтє🧚🏻‍♂️ (ඩයිනා) (@bab3d3vil) 's Twitter Profile Photo

මගෙ හිත - අද නම් රෑට කන්නෙ නෑ.. 😏 මගෙ මොළේ- ඒ පැහිච්චකම් ඕනනෑ රෑට කාපම්🥺