TodayNews.lk (@todaynewslk) 's Twitter Profile
TodayNews.lk

@todaynewslk

News and Media Web Site

ID: 1663181183788675074

linkhttps://www.todaynewslk.com calendar_today29-05-2023 13:51:29

4 Tweet

51 Takipçi

167 Takip Edilen

Nandana නන්දන 🇱🇰 🇪🇸 🇺🇸 (@nandanamihindu) 's Twitter Profile Photo

යුරෝපයේ උසස් අධ්‍යාපනයට නොමිලේම ඉල්ලුම් කරන්න හොඳම ශිෂ්‍යත්වයක් තමයි Erasmus Mundus! පකිස්තානෙ, ඉන්දියාව, බංග්ලාදේශෙ, නේපාලෙ වගේ දකුණු ආසියානු රටවල් මේ ශිෂ්‍යත්වෙ උපරිම ප්‍රයෝජන ගන්නවා. හැබැයි ලංකාවේ තාම ඇප්ලයි කරන ප්‍රමාණය හුගක් අඩුයි. වැඩි විස්තර 👇 eacea.ec.europa.eu/scholarships/e…

යුරෝපයේ උසස් අධ්‍යාපනයට   නොමිලේම ඉල්ලුම් කරන්න හොඳම ශිෂ්‍යත්වයක් තමයි Erasmus Mundus!

පකිස්තානෙ, ඉන්දියාව, බංග්ලාදේශෙ, නේපාලෙ වගේ දකුණු ආසියානු රටවල් මේ ශිෂ්‍යත්වෙ උපරිම ප්‍රයෝජන ගන්නවා. හැබැයි ලංකාවේ තාම ඇප්ලයි කරන ප්‍රමාණය හුගක් අඩුයි.

වැඩි  විස්තර 👇
eacea.ec.europa.eu/scholarships/e…
Ishan Abeygunawardena  (@iamishanabey) 's Twitter Profile Photo

මෙහෙ උන් සෙමි යන හැටි හෑලි ලියනව, උන් ගිහින් තියෙන්නේ 'හය, හත' වත් වෙන්න 😌 #mastharamind 😻

මෙහෙ උන් සෙමි යන හැටි හෑලි ලියනව, උන් ගිහින් තියෙන්නේ 'හය, හත' වත් වෙන්න 😌

#mastharamind 😻
TodayNews.lk (@todaynewslk) 's Twitter Profile Photo

Democracy at its best that President Secretariat denies to issue presidents past travel details citing security concerns. #lka #RTI

Democracy at its best that President Secretariat denies to issue presidents past travel details citing security concerns. 

#lka #RTI
TodayNews.lk (@todaynewslk) 's Twitter Profile Photo

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස දිවයිනට රැගෙන ආ අවස්‍ථාවේ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ගුවන් තොටුපොළේ දී මාතෘභූමිය වන්දනාමාන කළ බවට පැතිර යන පුවත අසත්‍යයක්!

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස දිවයිනට රැගෙන ආ අවස්‍ථාවේ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ගුවන් තොටුපොළේ දී මාතෘභූමිය වන්දනාමාන කළ බවට පැතිර යන පුවත අසත්‍යයක්!
TodayNews.lk (@todaynewslk) 's Twitter Profile Photo

සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය - 2025.08.31 අද (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ගවල සිල්ලර මිල සංශෝධන කර ඇති බව ශ්‍රි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල පහතින් දැක්වේ.👇 #Srilanka #lka

සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය - 2025.08.31

අද (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලපැවැත්වෙන පරිදි  ඉන්ධන වර්ගවල සිල්ලර මිල සංශෝධන කර ඇති බව ශ්‍රි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල පහතින් දැක්වේ.👇
   
#Srilanka #lka
TodayNews.lk (@todaynewslk) 's Twitter Profile Photo

🚌 ඇල්ලේ බස් අනතුරින් බදුල්ල ලේ බැංකුවේ රුධිර හිඟයක් තියෙනවා. පුළුවන් නම් ලේ🩸 ටිකක් දෙන්න අවට අය උදේම ලේ බැංකුවට යන්න. 🚶‍♂️ 🙏 (055 2222124)

🚌 ඇල්ලේ බස් අනතුරින් බදුල්ල ලේ බැංකුවේ රුධිර හිඟයක් තියෙනවා. පුළුවන් නම් ලේ🩸 ටිකක් දෙන්න 
අවට අය උදේම ලේ බැංකුවට යන්න. 🚶‍♂️ 🙏
(055 2222124)
TodayNews.lk (@todaynewslk) 's Twitter Profile Photo

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු ඇතුළත් පල කිරීමක් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක් #Srilanka #lka

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු ඇතුළත් පල කිරීමක් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්
#Srilanka #lka