SADIKA_13 (@sadii__13) 's Twitter Profile
SADIKA_13

@sadii__13

මට මම ඉන්නවා ඉතින් ඒ ඇති 💝💖

ID: 1192997353575202816

linkhttps://instagram.com/sadika__13?igshid=YmMyMTA2M2Y= calendar_today09-11-2019 02:48:53

2,2K Tweet

1,1K Takipçi

727 Takip Edilen

Nawi (@i_am_nawi) 's Twitter Profile Photo

ටිකක් ඈත් වෙලා බලන්න, එතකොට තේරෙයි ගොඩක් සම්බන්ධකම් රැකිලා තියෙන්නේ අපේ උවමනාවට කියලා !

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

ⓘ 𝘠𝘰𝘶 𝘤𝘢𝘯'𝘵 𝘴𝘦𝘦 𝘵𝘩𝘪𝘴 𝘤𝘰𝘮𝘮𝘦𝘯𝘵 𝘣𝘦𝘤𝘢𝘶𝘴𝘦 𝘺𝘰𝘶 𝘢𝘳𝘦 𝘶𝘴𝘪𝘯𝘨 𝘢 𝘊𝘩𝘪𝘯𝘦𝘴𝘦 𝘮𝘰𝘣𝘪𝘭𝘦

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

"ජීවිතේට මිනිස්සු එනවා, යනවා... ඒත් මතක හැමදාටම ඉතුරු වෙනවා..." 🪄✨️

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

හිමි වුනත් අහිමි නොවුණ ආදර කතා ඇත හදවතේ ලියවුණ...! ඉතින් හිතවත, කෙදිනකවත් අමතක නොවෙයි ඒ ඇස් දෙක...!

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

මා ඔබට බත් හැන්දෙන් බෙදූ විට , ඔබත් එයින්ම මට බෙදිය යුතුයි කියා නියමයක් නැත.. මන්ද , ඔබ සතුව ඇත්තේ තේ හැන්ද පමණක් විය හැක.. එහෙත් , බත් හැන්ද තබාගෙනත් ඔබ මට බෙදන්නේ තේ හැන්දෙන් නම් , මා ගෑරප්පුව අතට ගත්විට කිසිසේත්ම පුදුම නොවන්න.. උණු උණුවෙ මහපු තොප්පි

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

මිලින හැඟුමෙන් උපන් කඳුලට ඇහිදාර පෙති නිවේවා සිහින් උරහිස අහිමි මුත් හිස දරාගෙන තව හිඳීවා මේ භවේ මෙන් තවත් භවයක නුඹ මගේ වග හැඟේවා ඒ භවේවත් නුඹේ නාමෙන ප්‍රේමයේ මල් පිපේවා සැබෑම පෙම්වතුන් මේ ආත්මයේ එක් නොවූහ නමුත් මතු ආත්මයේදී තම ප්‍රේමය කිසිවෙකුට නොදී සිටින්නට තීරණය කළහ. 💙

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

දරාගෙන පැත්තකට වීම පලි ගැනීමකට වඩා ප්‍රබල වේ.... 💙

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

When Sunil Edirisinghe Said "සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්" I Felt It...💙

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

When Somathilaka Jayamaha Said "දුරක වෙසෙන මගෙ තනිකම අහසෙ සිටින නුබට පමණි පෙනුනේ යාළු විරහ තාපයේ වැඩිකම සිත් පිත් ඇති අයටත් නෑ දැනුනේ යාළු" I Felt It... 💙

SADIKA_13 (@sadii__13) 's Twitter Profile Photo

When Sanath Nandasiri Said "එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා" I Felt It.. 💙