ණිපූ 🍃🌻 (@nipus_diary) 's Twitter Profile
ණිපූ 🍃🌻

@nipus_diary

Connoisseur 👨‍💻 | ☕️ Person | Love & Positivity ☻︎♡

ID: 1537828117716295681

calendar_today17-06-2022 16:03:19

424 Tweet

2,2K Takipçi

237 Takip Edilen

ණිපූ 🍃🌻 (@nipus_diary) 's Twitter Profile Photo

" අපි හැමෝගෙම ජීවිතවල හැමදාටම දිදුළන්න ඕනෙ තරුවක් තියෙනවා. දන්නවද ? ඒ තරුව දිදුළන්න ඕනෙ තනිවමයි. එතකොටයි අපිට හරි ලස්සනට ඒක පේන්නෙ. මගෙ ජීවිතේත් එහෙමයි.ළඟ ඉන්න ඕනෙ වුණත් ඇත්තටම එතන ලස්සන වෙන්නෙ ඔයා නිසානම් ඔය ඉන්න ඕනෙ එතන තනියමයි. මම නැතත් ඔයා හිනාවෙන්න,ජීවත්වෙන්න,බැබළෙන්න

" අපි හැමෝගෙම ජීවිතවල හැමදාටම දිදුළන්න ඕනෙ තරුවක් තියෙනවා. දන්නවද ? ඒ තරුව දිදුළන්න ඕනෙ තනිවමයි. එතකොටයි අපිට හරි ලස්සනට ඒක පේන්නෙ.
 
මගෙ ජීවිතේත් එහෙමයි.ළඟ ඉන්න ඕනෙ වුණත් ඇත්තටම එතන ලස්සන වෙන්නෙ ඔයා නිසානම් ඔය ඉන්න ඕනෙ එතන තනියමයි.
මම නැතත් ඔයා හිනාවෙන්න,ජීවත්වෙන්න,බැබළෙන්න

අමාරුයි තමයි ඒත්, මේ හැමදේම මම තනියම විසඳගන්නවා ! 🖤

අමාරුයි තමයි ඒත්,
මේ හැමදේම මම තනියම විසඳගන්නවා ! 🖤
ණිපූ 🍃🌻 (@nipus_diary) 's Twitter Profile Photo

" කොච්චර ආදරේ කරත් හිත,සමහර කාලවලදි සමහර මිනිස්සුන්ගෙ ජීවිතවලින් හිතාමතාම අපිට ඈතට යන්න වෙනවා !! "

" කොච්චර ආදරේ කරත් හිත,සමහර කාලවලදි සමහර මිනිස්සුන්ගෙ ජීවිතවලින් හිතාමතාම අපිට 

ඈතට යන්න වෙනවා !! "
ණිපූ 🍃🌻 (@nipus_diary) 's Twitter Profile Photo

• Calming • Relaxing • Breathing Take life day by day and be grateful for the little things 🍃 Don't get caught up in what you can't control. Focus on the positive !!

• Calming 
• Relaxing 
• Breathing 

Take life day by day and be grateful for the little things 🍃
Don't get caught up in what you can't control.
Focus on the positive !!
ණිපූ 🍃🌻 (@nipus_diary) 's Twitter Profile Photo

2026 > 👣♡ සියල්ල ආශ්වාදනය කරනු පිණිස ඔබ සියල්ල දැන සිටිය යුතු නොවේ !!

2026 > 👣♡ 

සියල්ල ආශ්වාදනය කරනු පිණිස ඔබ සියල්ල දැන සිටිය යුතු නොවේ !!
ණිපූ 🍃🌻 (@nipus_diary) 's Twitter Profile Photo

ලූනටික් හැඟුමක්ය ප්‍රේමය ..! උමතුව රසවිඳිය හැකි දවස් තව ඉතිරිය එතෙක් ඔබ ගැඹුරින් මා දරා ගත යුතුය..

ලූනටික් හැඟුමක්ය ප්‍රේමය ..!

උමතුව රසවිඳිය හැකි
දවස් තව ඉතිරිය
එතෙක් ඔබ ගැඹුරින්
මා දරා ගත යුතුය..
ණිපූ 🍃🌻 (@nipus_diary) 's Twitter Profile Photo

Fresh aloe, pure wellness 🍃✨🌿 ✔ Improves digestion ✔ Cleans liver ✔ Helps skin glow ✔ Reduces acidity ✔ Boosts immunity Hydrate !! Heal !! Glow !!

Fresh aloe, pure wellness 🍃✨🌿

✔ Improves digestion
✔ Cleans liver
✔ Helps skin glow
✔ Reduces acidity
✔ Boosts immunity

Hydrate !! Heal !! Glow !!
ණිපූ 🍃🌻 (@nipus_diary) 's Twitter Profile Photo

හඬ නගා බිඳෙන හැමදේම නෙතින් නෙත දුටුවත් හඬ හඬා හිනාවෙන බැවින් නොපෙනෙන්න මවා ඇත හදවත් 🪝🪬

හඬ නගා බිඳෙන හැමදේම
නෙතින් නෙත දුටුවත්

හඬ හඬා හිනාවෙන බැවින්
නොපෙනෙන්න මවා ඇත හදවත් 🪝🪬