Mujeebur Rahman (@mujeebmpc) 's Twitter Profile
Mujeebur Rahman

@mujeebmpc

Former Member of parliament

ID: 1194099192

calendar_today18-02-2013 17:36:03

1,1K Tweet

150 Takipçi

38 Takip Edilen

Mujeebur Rahman (@mujeebmpc) 's Twitter Profile Photo

கொழும்பு 14. கிரேன்ட்பாஸ் ஜயந்தி வித்தியாலயத்தின் அபிவிருத்தி வேலைகளுக்காக கம்பெரலிய வேலைத்திட்டத்திலிருந்து 10 இலட்சம் ரூபாய் நிதி ஒதுக்கப்பட்டுள்ளது. மேற்பார்வை செய்வதன் நிமித்தம் குறித்த பாடசாலைக்கு இன்று காலை விஜயம் செய்த போது...

Mujeebur Rahman (@mujeebmpc) 's Twitter Profile Photo

අද බටහිර මාලිගාවත්ත ප්‍රදීපා මාවතේ පැල රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක විය.

Mujeebur Rahman (@mujeebmpc) 's Twitter Profile Photo

අද මැද කොළඹ බටහිර මාලිගාවත්ත ප්‍රදීපා මාවතේ ක්‍රියාත්මක වූ පැල රෝපණ වැඩසටහන. இன்று மத்திய கொழும்பு ,மாளிகாவத்தை பிரதீபா மாவத்தையில் இடம்பெற்ற மரம் நடும் நிகழ்வு.

Mujeebur Rahman (@mujeebmpc) 's Twitter Profile Photo

කොළඹ මහනගර සභා මැතිවරණ සටන වෙනුවෙන් මැතිවරණ කාර්යාලය විවෘත කිරීම සහ ජන හමුව #lka #Srilanka #lk

කොළඹ මහනගර සභා මැතිවරණ සටන වෙනුවෙන් මැතිවරණ කාර්යාලය විවෘත කිරීම සහ ජන හමුව #lka #Srilanka #lk
Mujeebur Rahman (@mujeebmpc) 's Twitter Profile Photo

පසුගියදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පැවති ජන හමුව හා මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව #lka #SriLanka #sjb #lk

පසුගියදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පැවති ජන හමුව හා මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව #lka #SriLanka #sjb #lk
Mujeebur Rahman (@mujeebmpc) 's Twitter Profile Photo

කොම්පණීවීදිය හුණුපිටිය ප්‍රදේශයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීම සහ ජන හමුවක් පැවැත්විණි. මෙම අවස්ථාවට විශාල පිරිසක් ද එක් වී සිටියහ.. #lka #Srilanka #SJB

ඡන්දය ඉල්ලා කොළඹට ආ සජබට පොලිසිය ජල ප්‍රහාරක හා කදුලුගෑස් වලින් උත්තර දෙයි.. ''මේ නැගිටීම අපි නවත්වන්නේ ඡන්දය අරගෙන තමයි'' #SJB #SajithPremadasa #lka #SriLanka #SLnews #News

ඡන්දය ඉල්ලා කොළඹට ආ සජබට පොලිසිය ජල ප්‍රහාරක හා කදුලුගෑස් වලින් උත්තර දෙයි..
''මේ නැගිටීම අපි නවත්වන්නේ ඡන්දය අරගෙන තමයි'' 
#SJB #SajithPremadasa #lka #SriLanka #SLnews #News
Mujeebur Rahman (@mujeebmpc) 's Twitter Profile Photo

මාගේ LLB (Hons) උපාධිය බකින්හර්ම්ෂයර් නව විශ්වවිද්‍යාලයේදී සම්පූර්ණ කළේය. මේ සඳහා වූ උත්සවය පසුගිය 2022 වසරේ නොවැම්බර් මස 22 වැනි දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි. #lka #SriLanka #llb #sjb #colombo

මාගේ LLB (Hons) උපාධිය   බකින්හර්ම්ෂයර් නව විශ්වවිද්‍යාලයේදී සම්පූර්ණ කළේය. මේ සඳහා වූ උත්සවය පසුගිය 2022 වසරේ නොවැම්බර් මස 22 වැනි දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි. #lka #SriLanka
#llb #sjb #colombo