Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile
Mahe𝕏 (මයියා)

@maheshnegombo

Sri Lankan

ID: 189878124

calendar_today12-09-2010 13:45:27

30,30K Tweet

4,4K Takipçi

614 Takip Edilen

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

මාව අහූඋනොත් t56ක් එක්ක පොලීසිය ප්‍රශ්න කරද්දි ජුන්ඩත් ලාච්චුවට දාල තුවක්කු බටේකුත් පුකට බස්සල කියපිය කැරිය අම්මට උකාගන්නෙ නැතුව කියල ප්‍රශ්න කරලා මාධ්‍යවලත් සැකකාර මහේශ් කියලම යයි. ඇමති දුමින්දව ප්‍රශ්න කරද්දි කොහොම වෙයිද නෙහ්? මාධ්‍යත් හිටපු ඇමති මහතා කියලම දානව 🥲🥲

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

කළාකාරයෝ අඬන්නේ ඇත්තටමද රඟපෑමටද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද?

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

මාලනී ෆොන්සේකාගේ මහත්මියගේ මරණයෙන් හරි ගේමක් ගහගන්න බැලුවේ හරියන පාටක් නැ. ඡන්දේ දීපු නොදීපු උනුත් බයිනවා ආන්ඩුවට බයින එවුන්ට.. කොහොමත් මරණ මතින් කරන දේශපාලනය උන්ට පුරුදුයි නෙහ්

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

අනුදි සහෝදරිය තරඟකරනවා... ඒත් වෙන රටවල් ජයග්‍රහනය කරගෙන යනව ව්ක එක ඉවෙන්ට්. අපි දන්නෙ නැ ඉතින් ෆයිනල් එක. හැබැයි Fansලා හැසිරෙන්නේ හරියට අපේ ක්‍රිකට් ටීම් එක ලෝක කුසලාන තරඟාවලිවලට යන්න කලිම් කප් එක අරන් වගේ.. අන්න ඒ වගේ කියලයි හිතෙන්නෙ.. ටීම් එක ඉතින් පලමු වටෙන්ම ගෙදර

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

බයියන්ව අන්ඳන විදිය. 😂 මූ ඉපදෙන්නෙ 1980. සුසන්තිකා 2000 ඔලිම්පික් මෙඩ්ල් එක ගනිද්දි මූට යාන්තං අවුරුදු 20යි. ඒ වෙද්දි මහින්ද චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ ඇමති කෙනෙක්. මූ පාරම්පරික UNP කාරයා. බයියෙක් වෙලා තාම අවුරුදු 10 නැ. වයස 20දි මහින්ද එක්ක ඔලිම්පික් බලලා. 🤌 අනේ පකෝ ඕව හොඳයි ඉතින්

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

රනිල් ආවනම් මේ ඒ ආන්ඩුවේ ක්‍රීඩා ඇමති නේද අප්පේ.. 🥲🥺

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

කෙහෙළියටනම් වෙන්නෙ බන්ධනාගාරය ඇතුලෙම සක්කිලි බල්ලෙක් වගේ මැරිලා යන්න... රමිත රබුක්වැල්ලනම් අවුරුදු 15වකට විතර ඇතුලට යයි කොහොමත්.. නියමයි.. අදනම් බොන්ඩ ඕන දවසක්

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

මාලනී ෆොන්සේකා මහත්මියට රාජ්‍ය ගෞරව අනුග්‍රහය අඩුවෙන් ලැබුනු කතා, ජනාධිපති අරමුදලෙන් සල්ලි ලැබුන හැටි තියන කතා ඒවට බැන්න කතා දැන් කාටවත් මතක නෑ නේද යාලුවනේ... අලුත්ගමගේ තමා මිනිහා.

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

හාමුදුරුවරු පොඩු එවුන්ව අඬවනවා මව්පිය වන්දනා කියලා... සිරසෙන් ගාමන්ට් වලට ගිහින් කෙල්ල්ලො අඬෝනව අම්ම ගැන තාත්තා ගැන දාල ගිය කොල්ල ගැන අහල.. මුන් ඔක්කොම කාගෙ හරි ඇඬිල්ලකින් හරි ගොඩ යන්නනෙ බලන්නේ යකෝ.. 🫤

Mahe𝕏 (මයියා) (@maheshnegombo) 's Twitter Profile Photo

අනුදි නංගී කීයටද live ඇවිල්ලා අඬන්නේ. අඬන ගමන් මට උදව් කරේ මෙයා. අරය කැපුවා ආන්ඩුව උදව් කරේ නැ මට. මෙයා තමා කරේ. එහෙම කරන්න එප. අසාධාරණයක් උනේ කියල. ලංකාවේ pageant ඉවර උනාම සාමන්‍ය දෙයක් නෙහ් ඕක..