Fifty Shades Crazy (@lovely_paba) 's Twitter Profile
Fifty Shades Crazy

@lovely_paba

Crazy IN LOVE with REGÉ-JEAN PAGE, RAFAEL.L.SILVA, RONEN RUBINSTEIN & JAMIE DORNAN and also believes Shah Rukh Khan is GOD ❤️ #FSOG|#IPKKND| #Saphne|#Tarlos

ID: 128910982

linkhttps://crazy-paba.tumblr.com/ calendar_today02-04-2010 15:42:09

143,143K Tweet

11,11K Takipçi

1,1K Takip Edilen

Lyia (@lyia23) 's Twitter Profile Photo

"Weighted vest training" hells yeah, Ro! Use all that daddy power for Swat! 💪🏻 #RonenRubinstein #SwatExiles #911LonoStar #Tarlos

"Weighted vest training" hells yeah, Ro! Use all that daddy power for Swat! 💪🏻

#RonenRubinstein #SwatExiles #911LonoStar #Tarlos
Fifty Shades Crazy (@lovely_paba) 's Twitter Profile Photo

වෙන මොක උනත් කමක් නෑ යාදව් පණ්ඩිතයා මේ විදිහට අවුට් උන එක තරං දෙයක් නෑ 😌

Fifty Shades Crazy (@lovely_paba) 's Twitter Profile Photo

ඈ යකෝ ඔය ලයිට් 10ක් නැති උනා කියල මැච් එකම නවත්තන තරං අඳුරේද? 🧐🫢

Fifty Shades Crazy (@lovely_paba) 's Twitter Profile Photo

පොඩිකාලෙ ඉඳන් මං කන්නෙ වමෙන්. අම්මලාට ප්‍රශ්නයක් උනෙත් නෑ ගෙදර අනික් අයට ප්‍රශ්නයක් උනෙත් නෑ දැන්නං වෙන කාටහරි ප්‍රශ්නයක් උනත් මූණට කියන්න එන්නෙත් නෑ 😂

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

පද්මෙගෙ සල්ලි ගියේ කොහෙද කියල හොයන එක නම් හරි.. ඒත් පද්මෙගෙ පයිය ගියේ කොහද කියල හොයල ලයිව් රිපෝට් කරන එක නම් අනේ මන්ද...

Fifty Shades Crazy (@lovely_paba) 's Twitter Profile Photo

තකහනියක් එන්න විශේෂ හේතුවක් තිබ්බ. මේ යෝගේස්වරී සීන් එක ගැන මේකෙ කට්ටිය මොනාද කියන්නෙ කියල බලන්න ඕන 🫢

Fifty Shades Crazy (@lovely_paba) 's Twitter Profile Photo

ඒකයි ඔය මොක කරන්න ගියත් අපේ උන් දෙපැත්ත බෙදිල මරාගන්නව කියන එකයි තමා 😂

Fifty Shades Crazy (@lovely_paba) 's Twitter Profile Photo

හැබැයි ඉතින් මං නං කියන්නෙ දවස් 2-3ක් තිස්සෙ ගෙදරින් එලියට නොයා උදේ හවා කල්පනා කරල code break කරල යෝගේස්වරී puzzle එක විසඳපු අයට නිකං ටිකට් එකක් දෙන්න තිබ්බ. අඩුම ගානෙ මුල 50ට වත් 🫢

Fifty Shades Crazy (@lovely_paba) 's Twitter Profile Photo

මේහ් මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද? මේ ඩයලොග් එකේ දැන් සති 2-3 විතර ඉඳන් සිග්නල් කියන එක නැත්තටම නැතිවෙලා ගිහින් තියෙන එක. ඒක මේ එක තැනකට කියල නෙවෙයි කොහෙ ගියත් නෑ.

Shah Rukh Khan (@iamsrk) 's Twitter Profile Photo

Ok friends and all you lovely people. Time to go and play some board games. All those who didn’t get replies…will get a hug…one day Insha Allah. Thank u for being here. Love u all and talk with you soon again. #Asksrk

Fifty Shades Crazy (@lovely_paba) 's Twitter Profile Photo

හරියටම පැය 2 ක් අද PickMe (Sri Lanka) Uber දේකෙම ත්‍රීවීල් සහ කාර් හෙව්ව ගෙදර යන්න. එකක් සෙට් උනේ නෑ කියහංකො. අම්මපා කි.මි 7ක් යන්න විඳින දුකක්. දැන් නං බස් පිහිට තමා පතන්න වෙන්නෙ. එපා උනා අදනං.