champika jayawarna (@champikasl) 's Twitter Profile
champika jayawarna

@champikasl

Medical Officer of Health

ID: 1357351581407211520

calendar_today04-02-2021 15:33:49

5,5K Tweet

336 Takipçi

191 Takip Edilen

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

අදානිගේ සුළං ව්‍යාපෘතිය ගැන ජනතාවගේ වාචික අදහස් විමසන්න පරිසර අධිකාරිය තීරණය කරයි ''සුළං බලාගාර ඉදි කිරීම නිසා දැනටමත් ගංවතුර ගලනවා.'' ''අපිට බෝතල් වතුර බොන්න වෙලා තියෙන්නේ.'' ''මේක මන්නාරමේ එපා. අපිට ජීවත් වෙන්න බිමක් ඕනේ.''

Zahran Careem (@zahranc) 's Twitter Profile Photo

#OnThisDay Two years ago! I will never forget this day in my life. The day that all Sri Lankans united against to an injustice.

Stella Assange (@stella_assange) 's Twitter Profile Photo

Julian is free!!!! Words cannot express our immense gratitude to YOU- yes YOU, who have all mobilised for years and years to make this come true. THANK YOU. tHANK YOU. THANK YOU. Follow @WikiLeaks for more info soon…

Khalissee (@kahlissee) 's Twitter Profile Photo

The USA 🇺🇸: ‘We must stand up for international law, fight against unprovoked invasions, and defend nations’ right to sovereignty’ Also the USA:

champika jayawarna (@champikasl) 's Twitter Profile Photo

මේපාලකයින් ගේ තක්කඩි හැසිරීම කෙලින්ම ප්‍රශ්න කරන ජනතාව ක් තමා මේ රටට ඕනේ!👍

Indika Ruwan (@indikar72818290) 's Twitter Profile Photo

නිතිපතිවරයා මහර සමූහ ඝාතනයේ ලිපිගොනු වැසීමට ගත් තීන්දුව සිරකරු ඝාතයන්ට මුක්තිය ලබා දීමක් ! - නීතිඥ සේනක පෙරේරා, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව sinhala.srilankabrief.org/?p=46900 via Sri Lanka Brief

Sampath Samarakoon (@sampathslk) 's Twitter Profile Photo

ඉතාමත් කෘර පනතක් වන #PTA සම්බන්ධයෙන් #NPP හී මෙම ප්‍රකාශය ගැන ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ලැජ්ජා විය යුතුයි. Anura Kumara Dissanayake Dr. Harini Amarasuriya #srilanka #AbolishPTA

ඉතාමත් කෘර පනතක් වන #PTA සම්බන්ධයෙන් #NPP හී මෙම ප්‍රකාශය ගැන ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ලැජ්ජා විය යුතුයි. 
<a href="/anuradisanayake/">Anura Kumara Dissanayake</a> <a href="/Dr_HariniA/">Dr. Harini Amarasuriya</a> #srilanka #AbolishPTA
BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

ආසියාවේ ළදරු ආහාරවල ඇති සැඟවුණු සීනි ගැන අනාවරණය වන මේ තොරතුරු ඔබ දන්නවා ද? වැඩිදුර කියවන්න: 👇 bbc.in/3YMMzYK

ආසියාවේ ළදරු ආහාරවල ඇති සැඟවුණු සීනි ගැන  අනාවරණය වන මේ තොරතුරු ඔබ දන්නවා ද?

වැඩිදුර කියවන්න: 👇
bbc.in/3YMMzYK
champika jayawarna (@champikasl) 's Twitter Profile Photo

හාල් මෝල් මාෆියාව එක්ක කරට අත දාගෙන බලය ගත්ත මලිමා ආන්ඩුව කොහොමද හාල් මාෆියාවට විරුද්ධ වෙන්නේ ?🙃

VoiceForHinduJustice (@suddhavichar) 's Twitter Profile Photo

@TimesAlgebraIND हिंदुओं ने दिया योग, बौद्ध और जैन ने अहिंसा, सिख ने दिया लंगर, क्रिश्चियन ने पहनावा। शांतिदूतों ने क्या दिया ??

Indika Ruwan (@indikar72818290) 's Twitter Profile Photo

අරගලය ගැන ලොවට කීම නිසා දෙවසරක් නිවාස අඩස්සියේ සිටින බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රේසර් ජනපතිගෙන් කළ ඉල්ලීම sinhala.srilankabrief.org/?p=46984 via Sri Lanka Brief

Indika Ruwan (@indikar72818290) 's Twitter Profile Photo

රනිල් - අනුර - IMF ණය ඩීල් එකේ පාඩුව ඩොලර් බිලියන 2ක්. - තරිඳු උඩුවරගෙදර vivaranews.com/archives/53745