@chalaxpage
ID: 1687738157599490049
calendar_today05-08-2023 08:12:30
16 Tweet
395 Takipçi
2,2K Takip Edilen
2 years ago
දසුන් ෂානකෙයා ටිකක් වෙලා විකට් ඒකේ හිටියනම් මොකද වෙන්නෙ මන් අහන්නේ....
කෝච්චිත් ප්‍රයිවට් කරානමි මේ කිසි අවුලක් නෑනෙ. පඩි මදිගගා සද්දෙ දාගෙන ආවොත් කෙලින්ම අයින් කරලා අලුත් එකෙක් ගන්නවා #trainsl #sinhala
අද දින්නත් අපි ඇතුලෙ, වැස්සත් අපි ඇතුලෙ. ඒත් හිත කියන්නෙම පරදියිද දන්නැ කියලා.🙄
අම්මෝ සුපිරි මැච් එක නේ. සුපිරි අසලංකෙයා.
මොනාවුනත් ඉන්දියාව බන්ගලියන්ගෙන් එදා ඉඳන්ම කන ජාතියක්.
පාකිස්තාන් ෆයිනල් ආවනම් අඩුමගානෙ මැච් එකක් හරි බලාගන්න තිබුනා.. #INDvSL #AsianCup2023 #SLvsIND
අපි ඉන්දියාවට 60ක්වත් ගහන්න දෙන්නැති එක ගැන අපි සතුටු වෙන්නෝන.. 😂😂😂 #IndiavsSrilanka #indvssl #SLvsIND #srilankacricket #AsiaCupFinals #AsianCup2023
මැච් එක පැරදුනාට ටොස් එක දින්නනේ... #AsiaCupFinal #AsianCup2023 #SLvsIND #INDvsSL #srilankacricket
අලි නාවන තඩි වලවල් කිව්වට මෙහෙමත් වලවල් තියෙන්න පුලුවන්ද පාරක? 🥴🤦♂️ #lka #SriLanka
???
#GoHomeSLCboard