ක සු ටු 🇱🇰 (@_madhuri_r_) 's Twitter Profile
ක සු ටු 🇱🇰

@_madhuri_r_

DeViAn '16 💚💛
UG | Pharmaceutical 💙
@SugaryThingsLK ❤️

ID: 806439751964303361

calendar_today07-12-2016 10:06:34

9,9K Tweet

2,2K Takipçi

209 Takip Edilen

Cupcake🧁💕 (@tharathecupcake) 's Twitter Profile Photo

මිනිස්සු ජොබ් එකක් කරන්නෙ ජීවත් වෙන්න. ඒ උනාට සමහර අයගෙ ජොබ් ප්‍රෙෂර් දැක්කම දුක හිතෙනවා ඒ මිනිස්සුන්ට ඒ ජොබ් එක කරනකම් ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑනෙ. මනුස්ස ජීවිතේ මොකටද කියලා හිතෙනවා එතකොට. ජීවිත කාලෙම හති වැටිලා විතරයි.

ක සු ටු 🇱🇰 (@_madhuri_r_) 's Twitter Profile Photo

විනාඩියකට fb එකේ ෆොටෝ එකක් බලන්න ෆෝන් එක දුන්න ටිකට වැඩිය දන්නෙත් නැති friend list එකේ කොල්ලෙක්ගෙ ෆොටෝ එකකට හාට් එකක් දාලා, ආදරෙයි කියල කමෙන්ට් එකකුත් දාලා 🫠 යන්තම් රිප්ලයි එකක් එන්න කලින් පාපොච්චාරණය කළා 😒 #යාලුවොකරනඋදව් 🥲

🇱🇰 ☠️ මහසොහොන් ☠️ 🇱🇰 (@dead_mans_creed) 's Twitter Profile Photo

අපිට නෑනෙ ඔය අරහෙ මෙහෙමයි මෙහෙ මෙහෙමයි කියන ප්‍රශ්න. මොකද අපි ගම්පහ. ඒතත් ගම්පහ ඩොටේ.😂😂😂✋

ක සු ටු 🇱🇰 (@_madhuri_r_) 's Twitter Profile Photo

සෑහෙන කාලෙක ඉඳන් ජීවිතේ හරිම ඒකාකාරී. අනපේක්ෂිත දෙයක් ඇරුනම, ලබන සතිය පුරාවටම උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් වෙන දේවල් පිලිවෙලකට අද කියන්න පුලුවන් තරමටම...🥲

Star-Lord🏳️ (@tharu__) 's Twitter Profile Photo

හැන්දෙන් ගෑරුප්පුවෙන් හෝ චොප්ස්ටික්ස් වලින් මිනිහෙක් කන්නෙ ඒක ඒ මිනිහට පහසු නිසා වෙන්න බැරිද? ආ.. උගෙ ලොකු ලයින් බොරු පොශ් බ්ලා බ්ලා කියල බනින එක සාධාරණ ද? සහ මිනිහෙක් කෑම කන්න ඕනෙ කොහොමද කියල තීරණය කරන්න අපි කවුද?

Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile Photo

විශ්ව විද්‍යාලයේ තිබූ කොවිඩ් බිය ගැන හඩ අවධි කරපු විශ්ව විද්‍යාල සිසුවියට උපාධි උත්සවය අහිමි වේ. ================================= ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය කියන්නෙ රාජ්‍ය වේවා, පෞද්ගලික වේවා බාධක ගොඩක් මැදින් ජයගන්න වෙන කඩ ඉමක්.සරළවම කීවොත් කිසිම කෙනෙක්ට උපාධිය නිකන්

විශ්ව විද්‍යාලයේ තිබූ කොවිඩ් බිය ගැන හඩ අවධි කරපු විශ්ව විද්‍යාල සිසුවියට උපාධි උත්සවය අහිමි වේ.
=================================

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය කියන්නෙ රාජ්‍ය වේවා, පෞද්ගලික වේවා බාධක ගොඩක් මැදින් ජයගන්න වෙන කඩ ඉමක්.සරළවම කීවොත් කිසිම කෙනෙක්ට උපාධිය නිකන්
ක සු ටු 🇱🇰 (@_madhuri_r_) 's Twitter Profile Photo

සමහර තැන් වලදි මිනිස්සු මැරෙන්න තීරණය කරන එක සාධාරණයි කියල හිතෙනව. පස්සෙදි අනිත් අය කොච්චර බණ කිව්වත්, ඕනම වෙලාවලදි ඒ මනුස්සයා දරාගෙන ඉන්න කොයි තරම්නම් try කරන්න ඇතිද 😐 පිටට පේන ගොං මෝඩ ප්‍රශ්න වලදි නෙවේ, ජීවිතේ ගැටගහගන්න කරන දේවල් වලදි වුනත්.... #නිකංහිතුනා

ක සු ටු 🇱🇰 (@_madhuri_r_) 's Twitter Profile Photo

හැමෝම ඇවිදින්න යනව. කවුරුහරි මාවත් කොහෙහරි එක්කන් යන්න අයියෝ 😪😪

ක සු ටු 🇱🇰 (@_madhuri_r_) 's Twitter Profile Photo

කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බෑ 😑 හැමදේම හොඳින් කියල හිතාගෙන සතියක් යද්දි බිංදුවටම කඩාවැටෙන්න දෙයක් සෙට් වෙනව 💔

ක සු ටු 🇱🇰 (@_madhuri_r_) 's Twitter Profile Photo

උදේ හාල් ටික සෝදලා රයිස් කුකර් එකට දාලා, පරිප්පු ටික සෝදන්න බලද්දි වතුර නෑ. . . තාමත් නෑ 😑