100 Days of AKD (@akd100days_) 's Twitter Profile
100 Days of AKD

@akd100days_

📊 Tracking Sri Lanka's new President AKD's deliverables. A platform for insights and discussions!

ID: 1342507944173314051

calendar_today25-12-2020 16:30:19

29,29K Tweet

9,9K Takipçi

6,6K Takip Edilen

100 Days of AKD (@akd100days_) 's Twitter Profile Photo

ඊයේ පෙරේදා ඉපදුනා වගේ කෙබර ඇදබාන්න එපා. වර්තමාන පාලනය තවමත් හැම අතින්ම පරණ පාලනයන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ. පරණ පාලකයන්ගේ වැරදි නිසා ඇතිවෙච්ච ව්‍යසනයෙන් මිදිලා IMF මාර්ගයේ ඉදිරියට යද්දී ඇතිවෙන යම් යම් දුෂ්කරතා ඇරෙන්න මේ පාලනයේ කිසිම වරදක් නැහැ.

D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

ලංකා ඉතිහාසයේ අදූරදර්ශීම සහ අසාර්ථකම පාලකයා ජනතාව විසින්ම එලවා දමා අදට වසර 03යි! Cheers ❤️🍻

ලංකා ඉතිහාසයේ අදූරදර්ශීම සහ අසාර්ථකම පාලකයා ජනතාව විසින්ම එලවා දමා අදට වසර 03යි!
Cheers ❤️🍻
100 Days of AKD (@akd100days_) 's Twitter Profile Photo

මේකනම් ඇත්තටම වෙච්ච දියුණුවක් මාලිමා ආණ්ඩුව යටතේ. දැන් ඉස්සර වගේ හෝන් ගහගෙන lights ගහගෙන VIP වාහන යන්නේ නෑ. කොළඹ ඩ්‍රයිව් කරද්දී මාර පහසුවක් දැනෙන්නේ.✌️Anura Kumara Dissanayake Dr. Harini Amarasuriya Vijitha Herath Bimal Rathnayake

මතකද 2022 ජූලි 09 වෙනිදා ඒ කියන්නේ හරියටම අවුරුදු 3කට පෙර. මේක නොවෙන්න හමුදාවෙන් මානසික ආබාධ කියලා පැනලා ගිය ගෝතයා මේ රට ඉවර කරලා දාන්න ඉඩ තිබුණා. හිතුවක්කාර මෝඩ ප්‍රතිපත්ති තීන්දු, මුදල් අවභාවිතය, හිතවතුන්ට රජයේ මුදල් හොරාකෑමට, මැර බලය වගේ දේවල් වලින් රට අස්ථාවර කරලා තිබ්බේ. 😬

මේක හරි. පිනා වැල්පාලමේ භාගයක් ගිහින් තමයි අනුරට දුන්නේ. දැන් ඉතිං ආපසු ඒමක් නැහැ. ඒ පාරෙම යන්න වෙනවා. පිනාගේ ප්ලෑන් එකේ හැටියට 2048 වෙනකන්ම මිනිස්සුන්ට දුක් විඳින්න තිබ්බේ. හැබැයි අනුර ඊට කලින් මේක ගොඩදානවා. උරුලෑවෝ ගිය පාරක් මේ සුද්ද කරන්නේ.

100 Days of AKD (@akd100days_) 's Twitter Profile Photo

මේකා හිටියානම් අද කැඳත් නැහැ. 🤬 ලඟදිම මූටත් කෙහෙළියලා මහින්දානන්දලා හම්බ වෙන්න ටිකට් එක ඇදෙයි.

100 Days of AKD (@akd100days_) 's Twitter Profile Photo

ශ්‍රී ලංකාවේ නිදහස් දින 3ක් තියෙනවා. (1) 1948 පෙබරවාරි 4- ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයෙන් රට බේරගත්ත දවස (2) 2009 මැයි 16- කොටි ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත දවස (3) 2022 ජූනි 9- රාජපක්ෂ ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත දවස

ශ්‍රී ලංකාවේ නිදහස් දින 3ක් තියෙනවා.

(1) 1948 පෙබරවාරි 4- ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයෙන් රට බේරගත්ත දවස

(2) 2009 මැයි 16- කොටි ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත දවස

(3) 2022 ජූනි 9- රාජපක්ෂ ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත දවස
NewsWire 🇱🇰 (@newswirelk) 's Twitter Profile Photo

“This is a positive moment for Sri Lanka,” Deputy Foreign Minister Arun Hemachandra said, announcing that the U.S. has reduced import tariffs on Sri Lankan goods from 44% in April to 30% in July — the largest cut among all listed countries. D: newswire.lk/dx3g

“This is a positive moment for Sri Lanka,” Deputy Foreign Minister Arun Hemachandra said, announcing that the U.S. has reduced import tariffs on Sri Lankan goods from 44% in April to 30% in July — the largest cut among all listed countries.

D: newswire.lk/dx3g
100 Days of AKD (@akd100days_) 's Twitter Profile Photo

Sri Lanka achieved the most significant tariff reduction indicating the discussions between the GOSL & the Trump administration have been successful. The tariff imposed by the U.S. on Sri Lanka has decreased from 44% to 30% (a reduction of 14% points). Thank you Anura Kumara Dissanayake

පොහොට්ටුවේ අනාස් නම් ජොනියගේ ගේ ගිනිතියලා තියෙන්නේ, උන්ගේ ගෙවල් උන්ම ගිනිතියාගෙන පිනාට කියලා මිලියන ගණන් වන්දිත් ගත්තා නේද? තාම රාජපක්ෂලාට පිනාට කඩේ යනවානම් ඊයා බං උඹලා🤮

100 Days of AKD (@akd100days_) 's Twitter Profile Photo

බොරු දාලා ස්වයං වින්දනයක් ගන්නවනම් ඒකට මෝඩ පුතාණෝගේ ෆෑන්ස්ලා තමයි පිකාසෝලා. ගොන් බයියොත් ලඟින්ම ඉන්නවා.

අතුරුගිරිය සංවර්ධන කටයුතු කඩිනම් කරමින් නගරයේ රථවාහන ගමනාගමනයට බාධා ඇතිකල ඔරලෝසු කණුව ඉවත් කරනු ලැබුවා.

100 Days of AKD (@akd100days_) 's Twitter Profile Photo

A MOU ($15 million investment project) was signed between STEMedical of the USA and the Sri Lanka Institute of Biotechnology to establish a laboratory with internationally recognised accreditation. Anura Kumara Dissanayake