Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile
Ada Derana Sinhala

@adaderanasin

ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#adaderana #srilanka #news #SLnews

ID: 183904448

linkhttp://www.sinhala.adaderana.lk calendar_today28-08-2010 04:54:46

199,199K Tweet

196,196K Followers

10 Following

Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

අමෙරිකානු තීරු බදු තවත් අඩු කිරීම ගැන රජය කරුණු පහදයි වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212900 #srilanka #adaderanasinhala #news

අමෙරිකානු තීරු බදු තවත් අඩු කිරීම ගැන රජය කරුණු පහදයි
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212900
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ශ්‍රී ලංකාව සමගින් පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212901 #srilanka #adaderanasinhala #news

ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට   

ශ්‍රී ලංකාව සමගින් පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය.

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212901

#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවෙකු වන ලොකු පැටීට අද ලබා දුන් නියෝගය වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212902 #srilanka #adaderanasinhala #news

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවෙකු වන ලොකු පැටීට අද ලබා දුන් නියෝගය 

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212902
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

වයස්ගතම කලලයෙන් උපත ලැබූ වාර්තාගත බිලිඳා ලොව "වයස්ගතවම උපන් බිළිඳා" එක්සත් ජනපදයේ උපත ලබා තිබේ. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212899 #srilanka #adaderanasinhala #news

වයස්ගතම කලලයෙන් උපත ලැබූ වාර්තාගත බිලිඳා

ලොව "වයස්ගතවම උපන් බිළිඳා" එක්සත් ජනපදයේ උපත ලබා තිබේ.

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212899
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

සවස් කාලයේ දී කාලගුණයේ වෙනසක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212903 #srilanka #adaderanasinhala #news

සවස් කාලයේ දී කාලගුණයේ වෙනසක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212903
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

ට්‍රම්ප්ගේ තීරුබදු අනුපාත වෙනස් කිරීම සම්බන්ධව එජාපයෙන් රජයට ප්‍රශංසා එහි සඳහන්ව ඇත්තේ මෙම තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවය. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212904 #srilanka #adaderanasinhala #news

ට්‍රම්ප්ගේ තීරුබදු අනුපාත වෙනස් කිරීම සම්බන්ධව එජාපයෙන් රජයට ප්‍රශංසා

එහි සඳහන්ව ඇත්තේ මෙම තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවය.

වැඩි විස්තර -  sinhala.adaderana.lk/news/212904

#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

රට පුරා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට මේ සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5,866ක ප්‍රමාණයක් සහභාගී විය. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212905 #srilanka #adaderanasinhala #news

රට පුරා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

මේ සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5,866ක ප්‍රමාණයක් සහභාගී විය.

වැඩි විස්තර -  sinhala.adaderana.lk/news/212905

#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීමට කමිටුවක් ඒ අනුව ඉතා කෙටි කලකින් එම කමිටුව මගින් ලබා දෙන තීරණ හා තීන්දු මත ඉදිරි කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212906 #srilanka #adaderanasinhala #news

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීමට කමිටුවක්

ඒ අනුව ඉතා කෙටි කලකින් එම කමිටුව මගින් ලබා දෙන තීරණ හා තීන්දු මත ඉදිරි කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වැඩි විස්තර -  sinhala.adaderana.lk/news/212906

#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක් වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212907 #srilanka #adaderanasinhala #news

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212907
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

රට රැකියා සිහින දකින ඔබට සුබ ආරංචියක් වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212908 #srilanka #adaderanasinhala #news

රට රැකියා සිහින දකින ඔබට සුබ ආරංචියක්

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212908
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම 06 වැනිදා මැදියම් රැයෙන් තහනම් මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදි පැවැත්වීමට නියමිතව තිබේ. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212909 #srilanka #adaderanasinhala #news

ශිෂ්‍යත්ව විභාගයේ  උපකාරක පන්ති පැවැත්වීම 06 වැනිදා මැදියම් රැයෙන් තහනම්

මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදි පැවැත්වීමට නියමිතව තිබේ.

වැඩි විස්තර -  sinhala.adaderana.lk/news/212909

#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

රෝහිත බෝගොල්ලාගමට එරෙහි අල්ලස් නඩුවක් කැඳවීමට දිනදෙයි වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212910 #srilanka #adaderanasinhala #news

රෝහිත බෝගොල්ලාගමට එරෙහි අල්ලස් නඩුවක් කැඳවීමට දිනදෙයි

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212910
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

විදෙස් මත්පැන් බෝතල් විනාශ කිරීමේදි පල් වතුර සහ තේ කහට වීම ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212911 #srilanka #adaderanasinhala #news

විදෙස් මත්පැන් බෝතල් විනාශ කිරීමේදි පල් වතුර සහ තේ කහට වීම ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

වැඩි විස්තර -  sinhala.adaderana.lk/news/212911

#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

අද දෙරණ 06.55 ප්‍රධාන පුවත් විකාශය මෙතැනින් නරඹන්න youtu.be/0N2lWvxWbAY #NewsAdaDerana #AdaDerana #SriLanka #primetimenews #live

අද දෙරණ 06.55 ප්‍රධාන පුවත් විකාශය මෙතැනින් නරඹන්න

youtu.be/0N2lWvxWbAY

#NewsAdaDerana #AdaDerana #SriLanka #primetimenews #live
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

විදේශ රැකියා වංචනිකයින්ට පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 1994ක් යළි වින්දිතයින්ට වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212913 #srilanka #adaderanasinhala #news

විදේශ රැකියා වංචනිකයින්ට පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 1994ක් යළි වින්දිතයින්ට

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212913
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

එල් සැල්වදෝර් ජනාධිපතිට නැවත තරග කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212914 #srilanka #adaderanasinhala #news

එල් සැල්වදෝර් ජනාධිපතිට නැවත තරග කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212914
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

හදවත් කම්පා කරමින් බිළිඳියකගේ මළ සිරුරක් දුම්රියේ වැසිකිළියකින් හමුවෙයි මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියකින් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) හමුවී තිබේ. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212915 #srilanka #adaderanasinhala #news

හදවත් කම්පා කරමින් බිළිඳියකගේ මළ සිරුරක් දුම්රියේ වැසිකිළියකින් හමුවෙයි

මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියකින් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) හමුවී තිබේ.

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212915
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

සයිබර් වංචාවලින් ඉන්දියාවට 2024දී රුපියල් කෝටි 23,000ක් අහිමි වෙලා එම සමාගම විසින් ඩිජිටල් මූල්‍ය වංචා පිළිබඳ සිය වාර්තාවේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සඳහන් කර ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212916 #srilanka #adaderanasinhala #news

සයිබර් වංචාවලින් ඉන්දියාවට 2024දී රුපියල් කෝටි 23,000ක් අහිමි වෙලා

එම සමාගම විසින් ඩිජිටල් මූල්‍ය වංචා පිළිබඳ සිය වාර්තාවේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සඳහන් කර ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ.

වැඩි විස්තර -  sinhala.adaderana.lk/news/212916

#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

කථානායක නිල නිවස සම්බන්ධයෙන් ගත් තීරණය වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212917 #srilanka #adaderanasinhala #news

කථානායක නිල නිවස සම්බන්ධයෙන් ගත් තීරණය

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212917
#srilanka #adaderanasinhala #news
Ada Derana Sinhala (@adaderanasin) 's Twitter Profile Photo

සීනි කර්මාන්තය බිඳ දැමීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය ඇමති කියයි වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212918 #srilanka #adaderanasinhala #news

සීනි කර්මාන්තය බිඳ දැමීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය ඇමති කියයි

වැඩි විස්තර - sinhala.adaderana.lk/news/212918
#srilanka #adaderanasinhala #news