Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profileg
Thushara Sandeepa

@Thush_Bro

ශ්‍රී ලංකා 🇱🇰
Video_Editor...
Digital Consultant @weddingcarsstore

My Pinterest Link 👇

ID:1047883576367149057

linkhttps://pin.it/2TClGiu calendar_today04-10-2018 16:18:08

3,3K Tweets

6,8K Followers

5,3K Following

Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

හැමෝම දන්සල් වඳින්න යන්න රූමත් තරුණියෝ හෙව්වට මං හොයන්නෙ ගැබිනි කාන්තාවක් සහ වඩාගෙන යන වයසේ පොඩි එකෙක්
😌♥️✨

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

උත්සහ කලොත් සල්ලි වලින් සාර්ථක මිනිහෙක් වෙන්න කාටත් පුලුවන්

හැබැයි කොලිටීස් සහ ක්ලාස් එක එන්නෙ ගෙදරින් සහ ආශ්‍රය කරන එවුන්ගෙන්
☺♥️✨

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

වැස්සොත් දිගටම මෙලෙස
දන්සල් වදින්නේ කෙලෙස
🙁

යන්නෙමි පාරුවක් සාදන් හෝ කෙලෙස
😒😐

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

අලුත් ඇඳුමක් දකිද්දි ගැහැනියකට දැනෙන හැඟීම සහ බෝතලයක් දකින විට පිරිමියෙකුගේ හැඟීම අතර කිසි වෙනසක් නැත
👍😂❤

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

ස්ථානය තව දුරටත් ඕබේ නොවන බව හැඟෙන විට සමුගන්න
🙂✨

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

කාලයත් එක්ක අපිට තේරෙනවා ඉන්න තැනකුයි, ස්ථිර ආදයමකුයි තිබ්බාම හොඳටම ඇති කියලා
🙂👍

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

පාරෙදි දැක්කම කළුවෙලා කළුවෙලා කියන්න එපා

දවල්ට පිනි වැටෙන්නෙ නෑනෙ
😒✋

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

අවංක කම මිල අධික ත්‍යාගයකී‍

එය ලාභ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු නොවන්න..
♥️

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

මං දැන් ඉන්නෙ චිකන් වගේ ඒවා එපාවෙලා කරවිල,වට්ටක්කා,කොහිල, කැකිරි වැටකොලු , පතෝල වගේ ඒවා රස වේගෙන එන වයසෙ
🥒🥗🍆

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

ඔවුන් ඔබ නොමැතිව සතුටින්නම්

උබට විතරක් මොන puce අමාරුවක්ද තියෙන්නෙ
😂💥

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

හැමෝගෙම Big days එනවා
අපි Full days, half days දාලා ඒවට යනවා..
♥️

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

'හැම මනුස්සයෙක්ටම හොඳින් කතා කරන්න බලන්න හැමවෙලෙම

මොකද අද කාලේ බහුතරයක්ම ඉන්නේ ප්‍රශ්න ඔලුවේ තියාගෙන'
පීඩනේ එක්ක ජීවත් වෙන මිනිස්සු..❤️‍

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

මනසින් සුවපත් නොවූ මිනිසුන්
අන් අයව රිදවති
❤️‍✨

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

යථාර්ථය !♥️

සමහර මිනිස්සු නිවැරැදි වෙන්න තව කෙනෙක්ව 'වැරදිකාරයෙක් කරනවා!🙂💔🖇️

account_circle
Thushara Sandeepa(@Thush_Bro) 's Twitter Profile Photo

අපිට මිනිසුන් මුණගැසෙන්නේ අහම්බෙන් නොවේ.
සෑම විටම හේතුවක් ඇත. පාඩමක් හෝ ආශිර්වාදයක්.🙂❤

account_circle