Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile
Anuththara Sanduni

@she_is_nu

Tweets are my personal Views | ♥️✨️| Full Time Traveller & Part-Time Balloon Artist 🤪

ID: 2962868370

linkhttps://youtube.com/@DiaryofNu calendar_today07-01-2015 11:16:39

82,82K Tweet

20,20K Followers

2,2K Following

Kasun Dunuwila (@kas_dunuwila) 's Twitter Profile Photo

ගෝටා මං ඒ මනුස්සයට ගරු කරන එකම හේතුව තමා එයාගෙ වලත් කපාගෙන, රාජපක්ශ පවුලේ වලත් කපල ජේ ආර් පවුලෙ වලත් කපල, ප්‍රේමදාස පවුලෙ වලත් සජිය එක්ක හවුලේ කපල, ඒ ඒ පවුල් වලදාල එයත් එහෙමම කරගත්තු චරිතයක් වීම. ඒක ප්‍රභාකරන් ට වත් කරන්න බැරි උනා. 🫡

Nisal | නිසල් (@nisalrenuja) 's Twitter Profile Photo

"ඔබ තමුන්නාන්සේලාව වතු හිමියො කරනවා" කිව්වම සිරා ගත්තා නේද?

"ඔබ තමුන්නාන්සේලාව වතු හිමියො කරනවා" කිව්වම සිරා ගත්තා නේද?
Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile Photo

දැන් ඉතිං තව මාස ගාණකින් 56 ලක්ෂේ ගගා වැලලෙන්න පටං ගනි සමහරක්! 💔🙏 #PresidentialElectionSL2024

Anuruddha Bandara (@anuruddha_lka) 's Twitter Profile Photo

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම්. වසර 76 ක් පුරාවට මෙරට වෙලාගෙන සිටි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය නිමාකරමින් නව ජනතාවාදී පාලන යුගයක ආරම්භය සනිටුහන් කිරීමට ඔබට හැකිවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. #AKD #LKA

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම්.

වසර 76 ක් පුරාවට මෙරට වෙලාගෙන සිටි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය නිමාකරමින් නව ජනතාවාදී පාලන යුගයක ආරම්භය සනිටුහන් කිරීමට ඔබට හැකිවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

#AKD #LKA
Hiru (@lahirunirmala) 's Twitter Profile Photo

ඒ ස්තූති කතාව මොන බේස කමක්ද .. ඔක්කොම රජේ ආයතන බැදිලා නැද්ද චන්ද පවත්වන්න ?? ඔහොම නිකන් කරලා දුන්නා වගේ පින් අනුමෝදනා කරන්නේ ඕනම් ෆැපරල් එකටයි ස්වාදීන නිරීක්ශකයන්ටයි ස්තූති කලා වැඩේ ක්ලෝස්

Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile Photo

අපි ඉතිං එහෙම කියන්නේ ආතල් එකට එයී. ඒවා මෙච්චර ගනන් ගන්න ඕන ඒවා නෙවෙයි.

𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️ (@waruanu) 's Twitter Profile Photo

ලංකාවෙ ඉන්න කුහකම සෙට් එක හොයාගන්න පුලුවන් වචන ටික "අරන් කොරන හැටි බලමුකො!" 😒😒😒

Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile Photo

Really happy and proud that Sri Lanka has ended the era of family regime politics and slave political mentality. This is a significant step towards a better future for our country! 🇱🇰✨ What a Remarkable Day! #නූ #PresidentialElection2024 #lka

Dil 娜娜 (@ratz_dil) 's Twitter Profile Photo

කලින් පිල හරියට කරේ නැතුව අලුත් පිලක් දාගත්ත විදිහටම අලුත් පිලත් හරියට කරේ නැත්තම් වෙනම පිලක් ඊළඟ චන්දෙදි පත් කරන්න රටේ මිනිස්සුන්ට කොන්ද පණ ලැබේවා.

Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile Photo

මොනා උනත් මම කැමති ජීවන් තොන්ඩමන් කොලිවුඩ්වල නළුවෙක් වෙනවා දකින්න. එයා මාර ලස්සනයි අප්පා! ♥️🥺

Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile Photo

නුවර ආසන පහක් පැරදුනා කියලා සමහරු පුක කැඩුණ කඩියෝ වගේ දඟලන්නේ ඇයි මේ? ආසන 7ක් ම දින්නනේ මාලිමාව! නුවර සමස්ථ ඡන්දේත් මාලිමාව දින්නේ. නුවර එක්ක ඇරියස් තිබ්බට එහෙම කවර් කරන්න හොඳ නෑ ඉතිං. 😂🙏💔 #PresidentialElection2024 #lka