Anuththara Sanduni(@She_is_Nu) 's Twitter Profileg
Anuththara Sanduni

@She_is_Nu

Tweets are my personal Views | ♥️✨️| Full Time Traveller & Part-Time Balloon Artist 🤪

ID:2962868370

linkhttps://youtube.com/@DiaryofNu calendar_today07-01-2015 11:16:39

82,2K Tweets

20,1K Followers

2,8K Following

Dinuk(@22Dinuk) 's Twitter Profile Photo

නැතිවුන මිනිස් ජිවිත ගැන ඇත්තේ සංවේගයක්.. ඒ වගේම තරග සංවිධායකවරු මේ වගේ ධාවන තරග වලදී නරඹන්නන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම මේ ෆොටෝ එකේ දාලා තියෙන පාඨය ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්න.. 'ත්‍රාසයෙන් වික්ෂිප්තයට'

නැතිවුන මිනිස් ජිවිත ගැන ඇත්තේ සංවේගයක්.. ඒ වගේම තරග සංවිධායකවරු මේ වගේ ධාවන තරග වලදී නරඹන්නන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම මේ ෆොටෝ එකේ දාලා තියෙන පාඨය ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්න.. 'ත්‍රාසයෙන් වික්ෂිප්තයට' #lka #SriLanka
account_circle
Anuththara Sanduni(@She_is_Nu) 's Twitter Profile Photo

අලුත් අවුරුද්දට අලුත් විදිහකට කොන්ඩේ කැපුවා! 😂♥️

අලුත් අවුරුද්දට අලුත් විදිහකට කොන්ඩේ කැපුවා! 😂♥️ #නූ
account_circle
WinD - Desika(@Wind_Desika) 's Twitter Profile Photo

ෆලෝවස්ලා ගොඩක් ඉන්නවට ඔයාලා ආසයි නේද
ෆලෝවස්ලා ඉක්මනින් වැඩිවෙනවට ඔයාලා ආසයි නේද

ඔව්... ෆලෝවර්ස්ලා වැඩි උනාම බලපංකෝ. යකෝ ටයිම්ලයින් එක මීතොටමුල්ලේ කුණු කන්ද වගේ 🥴
සංසාරේ කලකිරෙනවා.

account_circle
Anuththara Sanduni(@She_is_Nu) 's Twitter Profile Photo

බිස්නස් එකේ තිබ්බ මගෙ අන්තිම හීනෙත් හැබෑ වුණා එහෙනම්! 🥳
බොහොම ස්තූතියි මේ තැනට එන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝට ම! 🙏

account_circle