Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile
Socialist Equality Party (Sri Lanka)

@seplanka

| wsws.org/ta | wsws.org/si |

ID: 907870645316313088

linkhttp://www.wsws.org/ calendar_today13-09-2017 07:36:44

5,5K Tweet

488 Followers

40 Following

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

මැයි දිනය 2025 සමාජවාදය සඳහා සටන් කිරීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එකතු වන්න එක්සත් රාජධානියේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් තෝමස් ස්ක්‍රිප්ස් 2025 ජාත්‍යන්තර මැයි දින රැලිය අවසානයේ කල ස්තූති කතාව. wsws.org/si/articles/20… #SriLankaNews

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

සියලු ම සෞඛ්‍ය ආයතනවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා,මහජන සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සටන ආරම්භ කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියි. wsws.org/si/articles/20… #SriLankaNews #SriLanka #NPP #JVP #IMF

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

ඉන්දියාවේ ඖෂධ කම්හලක ගින්නෙන් කම්කරුවන් 42ක් මරුට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව යටතේ කාර්මික අනතුරු ඉහල ගොස් ඇති අතර, ගෝලීය ධනවාදී අවශ්‍යතා සමඟ ඔහුගේ පෙලගැස්ම, සීමිත වැඩපොල-ආරක්ෂිත විධිවිධාන පවා තවදුරටත් ඛාදනය කර ඇත. wsws.org/si/articles/20… #SriLanka

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් සමාගමක් කොලඹ ඩොක්යාර්ඩයේ පාලනය අත්පත් කර ගැනීමට යයි චීනයට එරෙහි ව ඉන්දියානු සාගර කලාපයේ තම මූලෝපායික පදනම් වර්ධනය කර ගැනීමේ නවදිල්ලියේ වැඩ කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් මෙම ගනුදෙනුව සනිටුහන් කරයි. wsws.org/si/articles/20… #SriLanka #NPP

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

චෙම්මනි ප්‍රදේශයෙන් තවත් සමූහ මිනීවලක් සොයා ගැනේ බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත සොල්දාදුවන් දිගේලි කරමින් අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් මුදා හරින ලද කුරිරු වාර්ගික යුද්ධය අතරතුර සිදු කරන ලද කෲරකම් පිලිබඳ තවත් සාක්ෂි මෙම සොහොන්බිම් දරා සිටියි wsws.org/si/articles/20…

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

ඩොලරය කඩා වැටීම ඇමරිකානු සහ ගෝලීය ධනවාදයේ අර්බුදයේ ප්‍රකාශනයකි වසර ආරම්භයේ සිට ඩොලරය සියයට 10 කින් පහත වැටී ඇති අතර, එය වර්ධනය වන මූල්‍ය කුනාටු මධ්‍යයේ ගෝලීය මුදල් ඒකකයක් ලෙස සහ ආරක්ෂිත ක්ෂේමස්ථානයක් ලෙස එහි භූමිකාව කෙරෙහි විශ්වාසය නැති ව යාමේ සලකුනකි. wsws.org/si/articles/20…

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

இலங்கை அரசாங்கத்தின் தாக்குதல் சுகாதார சேவைகளை விளிம்புக்குத் தள்ளுகின்றது இலங்கையின் பொது சுகாதார சேவைகளில் ஏற்பட்டுள்ள நெருக்கடி, முதலாளித்துவ அமைப்பினுள் மிக அடிப்படையான பிரச்சினைகளுக்குக் கூட தீர்வு இல்லை என்ற உண்மையை உணர்த்தியுள்ளது. wsws.org/ta/articles/20… #TamilNews

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

ආන්ඩුව අධ්‍යාපන කථිකාචාර්යවරුන්ගේ  වැටුප් හා සේවා විෂමතා ගැටලු  දිගට ම නොතකා හරියි #ජවිපෙ/#NPP ආන්ඩුව ක්‍රියාත්මක කරන්නේ අයිඑම්එෆ් වැඩපිලිවෙල,  මෙම කප්පාදු පියවර ලෝකයේ අවශේෂ පාලක පන්තීන් විසින් ඒ ඒ රටවල කම්කරු පන්තියට එල්ල කර ඇති ප්‍රහාරයේ ම කොටසක් ය. wsws.org/si/articles/20…

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

තැපැල් සේවකයෙකුගෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලිපියක් සමිති නායකත්වයන් විසින්, කම්කරුවන් ඒකාබද්ධ වීම සිතාමතාම අවහිර කිරීමේ වාසිය ලැබෙනුයේ පාලකයන්ට බව කම්කරුවන් වන අප අවබෝධ කර ගත යුතුයි. wsws.org/si/articles/20… #SLPOST #SriLankaNews #SriLanka

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සියයට 30 ක තීරු බදු පනවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවට එරෙහි සටන මෙන්ම, තීරුබදු යුද්ධයට එරෙහි අරගලය ද ස්වභාවයෙන්ම ජාත්‍යන්තර ය. wsws.org/si/articles/20… #SriLanka #tariffwar

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

ඉරානය තුල ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධයට එරෙහි රැස්වීමෙන් පසු “මේ සටන් විරාමය තවත් පලල් යුද්ධයකට සූදානම් වීමක්”: නීති ශිෂ්‍යයෙක් යුද්ධයට ගාමකය සම්පාදනය කරන ධනපති ක්‍රමය මුහුනදී සිටින පරස්පර විරෝධයන්ම සමාජ විප්ලවය සඳහා ගාමකය සම්පාදනය කරන බව එහිදී සාකච්ඡා කෙරුනි. wsws.org/si/articles/20…

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

உக்ரேன்-ரஷ்யா போரை ட்ரம்ப் தீவிரப்படுத்தும்போது, ஜனநாயகக் கட்சியினரும் ஊடகங்களும் பாராட்டுகின்றன wsws.org/ta/articles/20…

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

අනධ්‍යන කම්කරුවන්ගේ දීර්ඝ වැඩ වර්ජනයෙන් වසරකට පසු: වෘත්තීය සමිතිවල පාවාදීමේ පාඩම් අනධ්‍යන වෘත්තීය සමිති නායකත්වය උත්සාහ දරන්නේ පසුගිය වසරේ වෘත්තීය අරගලය පරාජයට හේතු වූ බංකොලොත් වැඩපිලිවෙල නැවත කම්කරුවන් මත පැටවීමටයි. wsws.org/si/articles/20… #srilankanews #SriLanka

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

வட இலங்கையின் செம்மணியில் புதிய மனிதப் புதைகுழி கண்டுபிடிக்கப்பட்டுள்ளது wsws.org/ta/articles/20…

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

"சமாதானத்தின் கடைசி கோடை": ஏகாதிபத்திய சக்திகள் உலகளாவிய போருக்கு மீள்ஆயுதபாணியாகின்றன wsws.org/ta/articles/20…

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

கிரேக்க சர்வஜன வாக்கெடுப்புக்குப் பிந்தைய பத்து ஆண்டுகள்: சிரிசாவின் காட்டிக்கொடுப்பின் படிப்பினைகள் wsws.org/ta/articles/20…

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

ට්‍රම්ප්-පවෙල් ගැටුම පිටුපස ඇති හේතුව කුමක් ද? පවෙල් කෙරෙහි ට්‍රම්ප් දක්වන වෛරය සහ එයට ලැබෙන ප්‍රතිචාරය යන දෙකම පෙන්නුම් කරන්නේ, කොටස් වෙළඳපොළ වාර්තාගත ඉහළ මට්ටමක වෙළඳාම් දිගටම පැවතුනද, මූල්‍ය පද්ධතිය තුළ දැවැන්ත ආතතීන් ගොඩනැගෙමින් පවතින බවයි. wsws.org/si/articles/20… #SriLanka

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

பிரெஞ்சு பிரதம மந்திரி பேய்ரூ வர்க்கப் போர் வரவு செலவுத் திட்டத்தை முன்வைக்கிறார் wsws.org/ta/articles/20…

Socialist Equality Party (Sri Lanka) (@seplanka) 's Twitter Profile Photo

இலங்கை அரசாங்கம் கல்வியியலாளர் சேவை விரிவுரையாளர்களின் சம்பளம் மற்றும் சேவை முரண்பாடுகளை தொடர்ந்து அலட்சியம் செய்கின்றது wsws.org/ta/articles/20…