Saminda Deshapriya (@samindade) 's Twitter Profile
Saminda Deshapriya

@samindade

Promoting data driven politics. #FreeMarkets #SriLanka (Views expressed are personal)

ID: 550920430

calendar_today11-04-2012 11:43:15

2,2K Tweet

903 Followers

467 Following

Saminda Deshapriya (@samindade) 's Twitter Profile Photo

If anyone think, this👇 as the System Change, they really need to go and see a psychiatrist. This is "මහින්ද චින්තනය 2.0" බුදු සරණයි Sri Lanka 🙏

Saminda Deshapriya (@samindade) 's Twitter Profile Photo

සජිත් ප්ලේන් එකේ යන්න බයයිද? සජිත් විදේශ සංචාරවලට යනවා දැකලම නෑ 😊

Saminda Deshapriya (@samindade) 's Twitter Profile Photo

Who are HDS and Eran? Oh, just the 'Book Cricket Champions'—all theory, no game. Who were afraid to step onto the field and play for real, during the economic crisis.🤣

Sachin Unamboowe (@sachinunambs) 's Twitter Profile Photo

The crisis of the last 2 years was an economic crisis brought about predominantly by tax cuts and irresponsible government spending. Yet here we are, 2 short years later, with the favored candidates promising to do the exact same thing all over again. Am I missing something?

Rohan Samarajiva (@samarajiva) 's Twitter Profile Photo

IMF අත්හරින්නෙ නෑ කියන්න ලේසියි. නමුත් අත්හැරීමට කටයුතු සලසා ගන්න එක තමයි AKD යටතේ සිද්ධ වෙන්නෙ. බදු අඩු කරලා, වියදම් වැඩි කරලා, ප්‍රාථමික ශේෂ ඉලක්ක සපුරාලන්න බැරි වුනාම වැඩ සටහන ඉවරයි. අතාත්වික DSA එකක් ඉදිරිපත් කරලා IMF ආකෘතිය ප්‍රතික්‍ෂේප කල විටත් ප්‍රතිපලය එයමයි.

Saminda Deshapriya (@samindade) 's Twitter Profile Photo

We all want change in our country's system—no doubt about that. But can we really entrust our nation to a group that’s inconsistent and confused in their own statements? 🤔 #SriLanka

Saminda Deshapriya (@samindade) 's Twitter Profile Photo

Sajith and AKD’s campaigns are losing steam, while Ranil’s is clearly gaining momentum and showing promise. Next week will be very interesting 😇. #SriLanka

Saminda Deshapriya (@samindade) 's Twitter Profile Photo

Export Development with Accounting & Tax Professionals හුලං ඉස්කෝතුයි සමග මාළු හොදි වගේ නේද? 🤣

Saminda Deshapriya (@samindade) 's Twitter Profile Photo

අනුරගෙ වේදිකාව දෙස හොඳට බලා සිටින්න. මෙතෙක් පෙන්වූ සංවේදී දර්ශන: 1. පරිවර්තකට කැස්ස හැදෙනවා 2. වීරයා එක දවසකට අසනීප වෙනවා 3. ආච්චීත් එක්ක රැලියට ආපු අවුරුදු 6 ක ළමයා නැති වෙනවා මොකක්ද ඊලඟ කොටස. #පොඩඩක්කල්පනාකරලාබලන්න #Election2024 #srilanka

අනුරගෙ වේදිකාව දෙස හොඳට බලා සිටින්න. 

මෙතෙක් පෙන්වූ සංවේදී දර්ශන: 

1. පරිවර්තකට කැස්ස හැදෙනවා
2. වීරයා එක දවසකට අසනීප වෙනවා
3. ආච්චීත් එක්ක රැලියට ආපු අවුරුදු 6 ක ළමයා නැති වෙනවා

මොකක්ද ඊලඟ කොටස. #පොඩඩක්කල්පනාකරලාබලන්න #Election2024 #srilanka