රත්තා (@rathgamaya) 's Twitter Profile
රත්තා

@rathgamaya

පුකද බලන්නෙ?

ID: 246224922

linkhttp://Google.com calendar_today02-02-2011 11:44:03

138,138K Tweet

13,13K Takipçi

826 Takip Edilen

රත්තා (@rathgamaya) 's Twitter Profile Photo

Football වල GOAT , ලා ගොඩක් ගැන කියවෙන අතරේ ක්‍රිකට් වල one and only GOAT for me is "Jacques Kallis"

රත්තා (@rathgamaya) 's Twitter Profile Photo

එක trip එකක් ගිහින් එද්දිම අනිකට ටිකට් බුක් කරන එක පුරූද්දකට ගිහින්

රත්තා (@rathgamaya) 's Twitter Profile Photo

මේකට තිසර පෙරේරගේ මූණ දාල එඩිට් එකක් දෙන්න බැරිද

රත්තා (@rathgamaya) 's Twitter Profile Photo

Hey, Grok , who was the most famous person to visit my profile? It doesn't need to be a mutual, don't tag them, just say who it was

රත්තා (@rathgamaya) 's Twitter Profile Photo

ගාල්ලේ සහන එකේ රෝල්ස් එකට ගහන්න රෝල්ස් එකක් මම තවම කාලා නෑ! 🥹

රත්තා (@rathgamaya) 's Twitter Profile Photo

ලංකාවේ ක්‍රිකට් වල GOAT කවුද ඇහුවොත් සංගා අරවින්ද දෙන්නා ඇරෙන්න වෙන නමක් එන්නේ නෑ නේද? ලෝක ක්‍රිකට් වල GOAT කවුද ඇහුවොත් මට ඉන්නේ එකම එකයි. ජැක් කාලිස් ✅

රත්තා (@rathgamaya) 's Twitter Profile Photo

ලංකාවේ උන් ගංජා වලට සිගරට් දාන්නේ ඇයි කියලා මම මේ කල්පනා කරනවා