කිටියා 𝕏.. 😸 (@pissupuusaa) 's Twitter Profile
කිටියා 𝕏.. 😸

@pissupuusaa

පිස්සු පූසෙක්...
රටට ආගමට ගරු, විහිලුවට බර සුද්ද සිංහලයෙක්. යනගමන් ඔන්න ඔහේ follow බටන් එකට පයින් ගහගෙන යන්න✌️👍.

ID: 1423106254969262086

calendar_today05-08-2021 02:19:27

31,31K Tweet

1,1K Followers

589 Following

කිටියා 𝕏.. 😸 (@pissupuusaa) 's Twitter Profile Photo

සැමට සුභ උදෑසනක්, සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක් වේවා...🙏❤️☺️

ටැට්ටරේ රෙඩි. කාගෙ කුබුරද හාගන්න ඕනේ🤔.. කියනකන්, අහල පහල ඔක්කොම හානවා. නොමිලේ බන්.. පින් කරගන්න පූසෝ අපි.. 🙏🙇‍♂️👍😂😂

දෙන්න කෙනෙක් නැතුව..බෙල්ලෙ එල්ල ගන්න තමා වෙන්නෙ මට 😢💔

කිටියා 𝕏.. 😸 (@pissupuusaa) 's Twitter Profile Photo

බල්ලෙක් පූසෙක් හදාගනින්.. අඩුම තරමේ උන් උබව දාලායන්නෑ..

කිටියා 𝕏.. 😸 (@pissupuusaa) 's Twitter Profile Photo

TL එක පුරා AI girls පිරිලනෙ රෙද්ද . මුන්ට වෙන මුකුත් වැඩක් නැද්ද ?😡😡😡

කිටියා 𝕏.. 😸 (@pissupuusaa) 's Twitter Profile Photo

ආවා, හෑවා, ගියා, සැමට සුභ රාතියක්.. තෙරුවන් සරනයි 🙏❤️☺️

කිටියා 𝕏.. 😸 (@pissupuusaa) 's Twitter Profile Photo

මේ මුක්කුද මේ... message තියෙන්නේ 10ක් විතර. අඩෝ ඕවා කියවගන්නවත් බෑ යකෝ... 😱☹️💔

කාපු කෑමට නැගිටින්න බැරුව ඇති... ඇරපු ඇරිල්ල මතක නෑනේ තොපිට.. 😭😭💔