පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️(@PabaluSilva) 's Twitter Profileg
පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️

@PabaluSilva

The Official Twitter feed of @PabaluSilva -I'm based in Abu Dhabi and love talking about Cricket. A big fan of Manchester United and Mumbai Indians #Cricket 💙

ID:2457935586

calendar_today22-04-2014 10:28:35

100,7K Tweets

3,8K Followers

1,2K Following

පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️(@PabaluSilva) 's Twitter Profile Photo

අල්ලපු ගෙදර ඇන්ටිව වුනත් නංගී වගේ පේන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා. 😉😎

account_circle
පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️(@PabaluSilva) 's Twitter Profile Photo

ගම් බිත්තර ටික ගියාට පස්සෙ කොළඹ මාර නිස්කලංකයි නේද මචං. 😀🥹🤭

account_circle
පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️(@PabaluSilva) 's Twitter Profile Photo

නිදිමරාගෙන හුරතල් වෙන්න කෙනෙක් නැති නිසා නිදිමරාගෙන වැඩ කරන්න අදත් වැඩට යන්න කියලා බැලුවේ‍. 😉🥹

account_circle
𝚃𝚑𝚊𝚛𝚊𝚗𝚐𝚊 𝙼𝚘𝚕𝚕𝚒𝚐𝚘𝚍𝚊(@TharaMolligoda) 's Twitter Profile Photo

ඔක්කොම හොඳයි මට නම්.......🤩

සමබල (සම්බෝල) විතරක් වුනත් කමක් නෑ 🙏

account_circle
පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️(@PabaluSilva) 's Twitter Profile Photo

මස් ගාත පිටින් කන එවුන් කියනවා, නැකතට රතිඤ්ඤා දාන්න එපාලු සත්තු බය වෙනවලු. 🤨🥴

account_circle
masaki(@asamrad_lang) 's Twitter Profile Photo

ඔක්කොම හොඳයි🤤
මට ඇඹුල්තියල් කැමති නිසා 1 තව හොඳයි 😋

account_circle
පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️(@PabaluSilva) 's Twitter Profile Photo

මා මත්පැන් පානය නවතා ඇති බවට පැතිර යන කටකථාව තනිකරම බොරුවක්. ඔවා ඉරිසියා කාරයන්ගේ කුප්ප වැඩ. 🤨😉😎

account_circle
පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️(@PabaluSilva) 's Twitter Profile Photo

ඒ නැකැත සුබයිද අසුභයිද කියලා එක දිගට හිත හිතා නොඉඳ, ගෙවෙන හැම තත්ත්පරයක්ම සුබයි කියලා හිතුවොත්, දවස් තුන්සිය හැටපහම ඔයාට කිරි ඉතිරෙන සුබම සුබ අවුරුද්දක් වෙනවා. ඒක තමයි මගේ ප්‍රර්ථනාව. ❤️👊🏻

account_circle
පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️(@PabaluSilva) 's Twitter Profile Photo

අපිට අවුරුදු තිබ්‍බේ‍ අපි හම්‍බකරන කාලේ නෙවෙයි, තාත්තා හම්‍බකරලා අපිට අවුරුදු ගෙනත් දෙන කාලේ තමයි බං. 😒😞

account_circle