ORA (@oramathama) 's Twitter Profile
ORA

@oramathama

නෑ එහෙම එකක් නෑ 👀

ID: 1583465277185875969

calendar_today21-10-2022 14:28:57

619 Tweet

89 Takipçi

156 Takip Edilen

ORA (@oramathama) 's Twitter Profile Photo

ඔය අතින් හදපු සාම්බාරු එක්ක කන්න සම්බ සෝරු කැමති වෙයිද ඔයාලගෙ මුරූ.... 🎒🤣

ORA (@oramathama) 's Twitter Profile Photo

ඔක්කොමත් හරි බීල වඩිය අරන් පලයන් , නැත්තන් මාව මාට්ටු වෙන්නෙ .

ORA (@oramathama) 's Twitter Profile Photo

දැන් එක ගාලු මූණට නත්තල් සීය ආවද ? නෑනේ නෑනේ 😌

ORA (@oramathama) 's Twitter Profile Photo

සිරි යහන් ගැබ් ආසන්නයට වතුර කරාම සවිකර දෙනුලැබේ. #freelance

ORA (@oramathama) 's Twitter Profile Photo

එළිවෙන්නෙ රෑ වෙන්නේ හිත ගින්දරේ -මීට බක්කරේ 😌

ORA (@oramathama) 's Twitter Profile Photo

මා ඇතුලුව මේ රටේ මිනිස්සු - තනිකර කෙළින්නෙ පිස්සු