Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile
Nightwing®🇱🇰🇦🇺

@nightwingzzz

Waiting for an app that could deliver six packs / Short tempered yet Lovable / Views are 𝗣𝗘𝗥𝗦𝗢𝗡𝗔𝗟

ID: 2369956382

calendar_today03-03-2014 06:22:10

92,92K Tweet

7,7K Followers

1,1K Following

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

ලෝකේ ඔය lefties ලගේ ඔක්කොම ලව් තියෙන්නේ attention එක තියෙන issue එකට විතරමමයි. ඒ කාලේ ඉඳන් ඒක කිසිම වෙනසක් නෑ. ඒක හෙනම hypocritical.

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

මෙහෙ ආවා කියලා නෑ උදේම ලග්න පලාඵල බලලා තමා වැඩ පටන් ගන්නේ 😁

මෙහෙ ආවා කියලා නෑ උදේම ලග්න පලාඵල බලලා තමා වැඩ පටන් ගන්නේ 😁
Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

"සෑම සතේම සෑම විවසනයකදීම ජනතාව වෙනුවෙන් සල්ලි වියදම් කරලා." මේකටනන් ඇසෙන් කඳුලක් පැන්නා මෙහෙම. 🥲 මිනිස්සු චිත්ත පීඩාවෙන් ඉන්න මේ වෙලාවේ මුවගට සිනහවක් ගෙනෙන මෙවැනි විකට කතා කීමට තවත් ඔබට හැකියාව ලැබේවා!

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

අබු ඩාබි වල Happiest ම ඉතින් ෂෙයිකුයි, එමිරාටියෝ ටිකයි තමා.

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

මින් මතුවටවත් මේ Disater Managing කියන එක serious ගත්තනං හරි. ගං වතුර ආවා, නාය ගියා ඔක්කොම උනා. ආයේ මාසෙකින් දෙකකින් ආයේ කවමදාවත් ඒවා නොවෙන ලෙවල් එකට හැමදේම Normalize වෙන එක තමා හෙනම අවුල.

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

මේවා තමා proper prediction. ඒ උනාට strength එක ගැන මේ මනුස්සයටවත් කියන්න හැකියාවක් තිබිලා නෑ.

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

"blame authorities for poor search and rescue response" අර අනෝරා වැස්සේ මේ නාය යන අස්සේ ආයෙත් ඔලුව උඩට කන්ද හෝදන් එයිද ෂුවර් නැති පිට මඩේ බැහැ බැහැ උදව් කරන්න ආව කප්පරක් ආමි එකේ කොල්ලෝ එකී මෙකී නොකී උන්ටනේ මේ මැජරා හැත්ත මෙහෙම කියන්නේ. නෙද්දකින් කාලකන්ණි. තුඃ...

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

කී බෝර්ඩ් ටොයි බයි වාරිමාර්ග ඉංජිනේරුවන්ටනං මේ කියන එක සෙට් වෙන එකක් නෑ! facebook.com/share/p/1QKDC5…

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

මයින්ද මාතියා ඒ දවස් වල දැක්කම ආධාරෙත් නෑ ලොරියත් නෑ 😭😭😭😭

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

අත නලිය නලිය ඉන්නවා ඇත්තේ ඇහුන පමාවෙන් ඕනම දෙයක් මේකේ කොටන්නයි, කට මැත්තේ දොඩවන්නයි. ඊයා බං...

Nightwing®🇱🇰🇦🇺 (@nightwingzzz) 's Twitter Profile Photo

මෙහෙ ලැව් ගින්න සෑහෙන දරුණුවට යනවා. උදේ ඉඳන් අපි ඉන්න ඒරියා එකෙනුත් CFA Helicopters නිතරම යනවා. ඒ මදිවට අද අලි මදිවට කොටි කියන්නැහේ මෙහෙට තද හුළං.