Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profileg
Narada Bakmeewewa

@Naradabax

TV Presenter I Radio host I
Journalist I
Asst: Director - Ya Tv I Owner - BAX Multimedia production company

ID:240114315

linkhttp://baxmultimedia.com calendar_today19-01-2011 05:25:25

407 Tweets

803 Followers

167 Following

Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

සුබ 2023 I Happy 2023
Love you all. ආදරෙයි හැමෝටම.Let’s change the future. අනාගතය වෙනස් කරමු.

account_circle
UNFPA Sri Lanka(@UNFPASriLanka) 's Twitter Profile Photo

See how 's partner nations, the business community, and UNFPA are taking action to address and prevent gender-based violence. We encourage you to speak up, intervene and get involved.

What will be your role in ending GBV?

Watch the full video - fb.watch/hd9OshtwCX/

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

ඉන්දියාව, චීනය, රැසියාව සහ ඇමරිකාව රටේ සමහර දේශපාලකයින්, වෘත්තිය සමිති, අරගල කරැවන් සහ වෘත්තීය සංවිධාන ඔවුන්ගේ උවමනාවට මෙහෙයවන්නේයැයි පෙනේ.සමහර මාධ්‍ය ආයතනද විවිධ campaign හරහා සමහර රටවල උවමනාවට ඊළඟ දේශපාලන ප්‍රවණතාවය සඳහා ජනතාව දක්කමින් සිටී. මෙය රටට වාසිසහගතව හසුරැවාගත යුතුය.

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

ඔබපාර්ලිමේන්තුව දකින්න ආස කොහොමද? වැඩි විස්තර සඳහා පහත link එකට යන්න
fb.watch/c-88iDxDeJ/

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

පාර්ලිමේන්තු නියෝජිතයින් තුළ ඇත්තේ තමන්ගෙ බලය පවත්වා ගැනීමේ අරගලය මිස රට පවත්වා ගෙන යාමේ අරගලය නොවේ.
Mahinda Rajapaksa Gotabaya Rajapaksa Sajith Premadasa Ranil Wickremesinghe Anura Kumara Dissanayake

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

දශක හතකට වැඩි කාලයක් රට පාලනය කල පක්ෂ වල මූලික පදනම වන ග්‍රාමීය සුළු ධනේෂ්වරය සහ ගැමි මනසක් සහිත ඡන්දදායකයා මතවාදීව වෙනස් නොකළොත් ඉදිරියටත් මේ රටේ බිහි වන්නෙ ආගම්වාදී, ජාතිවාදී, පුද්ගලයෙක් ඉස්මතු කරගත් පක්ෂයක් විනා රටට හිතැති දේශපාලන වැඩ පිළිවෙලක් නොවේ.

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

ගාලු මුවදොර ජන සටන I විශේෂ වාර්තාව youtu.be/gcfB3o8zsxU via YouTube

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

මේ රටේ පුරවැසියා බිහිවෙමින් පවතිනවා! | නාරද බක්මීවැව youtu.be/WgL20yiZVFs via YouTube

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

විරෝධය දියාරැ කිරීමේ සැළසුම් ක්‍රියාත්මක බව පෙනේ. විරෝධය ආතල් එකක් බවට හරවමින් ත
ඇත. ජාතික කොඩිය ඇත්නම් වෙඩි තැබිය නොහැකි යැයි කියන අසත්‍ය පතුරවා සටන තුළට ජාතික කොඩිය රිංගවා තිබේ. ජාතිවාදය සහ ආගම්වාදයද රිංගවනු ඇත.තව බොහෝ දේ සිදු විය හැක. අවධානයෙන් ඉන්න.

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

රට ආර්ථික අගාධයකය Ranil Wickremesinghe විසඳුම් යෝජනා කර ඇත. Anura Kumara Dissanayake විසඳුම් පැහැදිළි නැත. Sajith Premadasaට විසඳුම් නැත. Gotabaya Rajapaksa ට විසඳුම් ඇතැයි පෙනෙන්නටවත් නැත. Wimal Weerawansa Udaya Gammanpila නැවත ජාතිවාදය කරළියට ගෙන එමින් ආර්ථික අර්බුදයට විසඳුම් ඉදිරිපත් නොකරයි.

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

සර්ව පාක්ෂික සමුලුවේ සිදුවීම් සැළසුමක් අනුව සිදු වුනා කියලයි මට හිතෙන්නෙ. කබ්රාල්ගේ කතාව, රනිල්ට තරහ යාම, ජනාධිපති සමාව ගැනීම, බැසිල් රනිල් සමග පැටලීම නාට්‍යානුකාරයි. මාධ්‍ය ආවරණය ජනපති මාධ්‍ය ඒකකය. (මම හිතන විදිය වැරදි වෙන්නත් පුලුවන්)

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

IMF draft එක පෙන්නන්න බැරි නං ආර්ථිකය ගොඩ ගන්න සර්ව පාක්ෂික සමුලු තිබ්බෙ ඇයි? සහභාගි නොවුන අය හරි වගේ නේද? Basil Rajapaksa Gotabaya Rajapaksa

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

පසු ගිය කාලයේ රටේ ආර්ථිකය සම්බන්ධව නිවැරදි විග්‍රහ සහ පුරෝකථන ඉදිරිපත් කරමින් දේශපාලන ලකුණු රැස්කරමින් සිටි Ranil Wickremesinghe අද සර්වපාක්ෂික සමුලුවේදී හුදකලා සටනක නිරත වෙමින් ශතකයක් රැස්කල බව තමයි මට හිතෙන්නෙ.
Harin Fernando Sajith Premadasa Anura Kumara Dissanayake Gotabaya Rajapaksa Mahinda Rajapaksa

account_circle
Narada Bakmeewewa(@Naradabax) 's Twitter Profile Photo

සුබ උදෑසනක්. රට වැසියනි😁
ලෙස බෙදී සිටියා ඇති. එන්න අපි හැමෝම එකාවන්ව, පක්ෂ පාට බේද අමතක කරල ගන්න පෝලිමට.

account_circle