Nadee 💕 (@nadeeamarasing2) 's Twitter Profile
Nadee 💕

@nadeeamarasing2

I like everybody to be a friend. I love to sing and watch the films

ID: 1042708228759478272

calendar_today20-09-2018 09:33:09

1,1K Tweet

2,2K Followers

1,1K Following

Kamal Ekanayake (@kamalekanayake) 's Twitter Profile Photo

රුවන්වැලිසෑය ඩොසර් කරත් මුංට ගානක් තියෙයියැයි ඉතිං නෙ... මෙහෙම පරපුරක් හැදුවම හරි ලේසියි අනික් රටවලට.. හැමදාම මාර්කට් එක තියනව බඩු විකුනන්න .. අපේ වෙදකමටයි ගොවිතැනටයි දෙකටම වුනේ මේකනෙ...

රුවන්වැලිසෑය ඩොසර් කරත් මුංට ගානක් තියෙයියැයි ඉතිං නෙ... මෙහෙම පරපුරක් හැදුවම හරි ලේසියි අනික් රටවලට.. හැමදාම මාර්කට් එක තියනව බඩු විකුනන්න .. අපේ වෙදකමටයි ගොවිතැනටයි දෙකටම වුනේ මේකනෙ...
Maha Neth Pamula (@mahaneth) 's Twitter Profile Photo

අසත්පුරුෂ ඇසුරක් නිසා සත්පුරුෂයින් අහිමි කරගන්න එපා කවදාවත්෴

අසත්පුරුෂ ඇසුරක් නිසා සත්පුරුෂයින් අහිමි කරගන්න එපා කවදාවත්෴
බිනර මලී (@sngeethika) 's Twitter Profile Photo

මගේ ජීවිතයේ මට හතුරුකම් කරන උදවියව තමයි මට නම් වඩා වැදගත් මොකද ඔවුන් තමයි මගේ හොඳ ගති තවතවත් ඉස්මතු කරන්නෙ ඔවුන්ගේ කෙලෙස් සහිත සිත්වල බලාපොරොත්තුව මගේ නරක ගති ඇවිස්සීම හෝ මා තුළ නරක ගති රෝපණය කිරීම වුණත් එයින් සිදුවන්නේ මට උවමනා දේ මොකද හොඳ කියන දේ ඒ තරම් ප්‍රබලයි අනුකම්පා කරමි

Nadee 💕 (@nadeeamarasing2) 's Twitter Profile Photo

බෙලිඅත්ත මරදාන කෝච්චියට පොඩි කොල්ලෙක් බෙල්ල තියල😔 පව් .... මාර අවුල් මට😥 කියාගන්න බෑ😫 #ට්‍රේන්_එකේ

හොඳ පුතා (@anushaka_____) 's Twitter Profile Photo

අසීමිත බුදු ගුණ හැමදාකම ඉස්මතුවෙයි කලින් කලට මිනිසුන් ගිල්වා දැමුවත්

අසීමිත බුදු ගුණ හැමදාකම ඉස්මතුවෙයි කලින් කලට මිනිසුන් ගිල්වා දැමුවත්
නිම්සි 🌸 (@nimsidk) 's Twitter Profile Photo

ජීවිතේටම හිටිය හොදම යාලුවා.. ඌ මගෙන් හැංගිලා ගිහින් ඈතටම.. ඌ හීනයක්. හැබෑ වුන හීනයක්... ඇතිවෙලා නැතිවෙලා ගිය..🥺💙

Maha Neth Pamula (@mahaneth) 's Twitter Profile Photo

ඔබ හිනැහෙන විට මුළු ලොව ඔබ සමඟින් හිනැහේ ඔබ වැලපෙන විට මුළු ලොව ඔබ අතහැර හිනැහේ෴

ඔබ හිනැහෙන විට 
මුළු ලොව ඔබ සමඟින් හිනැහේ ඔබ වැලපෙන විට 
මුළු ලොව ඔබ අතහැර හිනැහේ෴
Dilan Jayasinghe (@dilbolz) 's Twitter Profile Photo

දින 52 දී හොර අගමැති පත් කල වෙලාවේ ඒක ව්‍යවස්ථා විරෝධී කියලා, දුන්නු නඩු තීන්දුව "පක්ෂක්ග්‍රාහී" කියපු මිනිස්සුම ඊයේ දුන්න නඩු තීන්දුවට අධිකරණය "ස්වාධීනයි" ලු තමන්ට හෝ තමන් කඩේ යන පක්ෂයට හෝ පුද්ගලයාට වාසි ලෙස නඩු තීන්දුවක් ලැබුනොත් අධිකරණය ස්වාධීනයි අපේ උන්ගේ හැමිනෙන ලොජික්😂

බිනර මලී (@sngeethika) 's Twitter Profile Photo

ලෝකයට අදාළ කාරණා මට අදාළ නොවෙනකොට මම ගොඩාරියක් දුක් වුණා ඉස්සර.. ඒත් මම දැන් දන්නවා ඇයි මාව ලෝකයෙන් හැකිතාක් දුරට ඈත් වෙලා තැබුණේ කියලා. මට හිමි තැන මටම පෙන්වා දෙන්න, මාව ඊට යොමු කරන්න, ඒක එහෙම වෙන්න ඇති. මම හිතන පතන විදිය ගොඩාරියක් වෙනස් තමයි. ඒත් ඒකයි මගේ විදිය... #පිරුණු_හිතක්

Maha Neth Pamula (@mahaneth) 's Twitter Profile Photo

මරණයෙන් පසු අපට අයිති නිවනද,ස්වර්ගයද,අපායද,නිරයද යන්න තීරණය වන්නේ අපගේ අවසන් කටයුතු කරන ආකාරයෙන් නොව අප ජීවත් වූ ආකාරය අනුවය෴

මරණයෙන් පසු අපට අයිති නිවනද,ස්වර්ගයද,අපායද,නිරයද  යන්න තීරණය වන්නේ අපගේ අවසන් කටයුතු කරන ආකාරයෙන් නොව අප ජීවත් වූ ආකාරය අනුවය෴
Nadee 💕 (@nadeeamarasing2) 's Twitter Profile Photo

*ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏