Mïšh (@manelmishara) 's Twitter Profile
Mïšh

@manelmishara

Ambivert | Philocalist🍃 | Bibiliophile📚

ID: 1229617939948670976

linkhttps://www.facebook.com/manel.mishra.77 calendar_today18-02-2020 04:06:15

8,8K Tweet

3,3K Followers

472 Following

Queen of Sea Publishers (@qos_books) 's Twitter Profile Photo

A cute mini library. Isn't it? Believe or not,this is a coffee shop in #SriLanka. Found this amazing cafe in #Anuradhapura town. #Read while you enjoy your #Coffee. Place-Banana cafe,coffe shop Image credits - Respective owners #readerscommunity #Reading #BookTwitter #SriLanka

A cute mini library. Isn't it?
Believe or not,this is a coffee shop in #SriLanka.
Found this amazing cafe in #Anuradhapura town. #Read
while you enjoy your #Coffee.

Place-Banana cafe,coffe shop
Image credits - Respective owners
#readerscommunity #Reading #BookTwitter #SriLanka
අතිගරු ශ්‍රීමත් අහිංසක 🇱🇰 ☸️🌞🌞🌞🌞🌞 (@athigaruchalaka) 's Twitter Profile Photo

මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලත් අනෙක් දේශපාලුවෝ වගේම හොරා කනවා ඇති, හැබැයි මේ පර සුද්දො කියන එක මං පිළිගන්නෙ නැහැ, මොකද මේගොල්ලන්ට තියෙන්නේ වෙනම ගේම් එකක් 👍

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

ඕකට හෙන කෑදර කාන්තාවො ඉන්නවනේ, මලත් මොකෝ ආතල් එකේ හිතලා... උන් ඉදා කියලා ඕන තරමක් හෙන ගැම්මෙන් අල්ලන් ඉන්නවා. තාම රාජපස්සලට කඩේ යන උනුත් අන්න ඒවගේ

Mïšh (@manelmishara) 's Twitter Profile Photo

මිනිස්සුන්ට බලාපොරොත්තු දෙනකොට හරි පරෙස්සමෙන් මොකද සමහර මිනිස්සු ඒ බලාපොරොත්තු ඇතුලේ පුදුම විදියට ජීවත් වෙනවා🥺

Chanu Nimesha (@chanunimesha) 's Twitter Profile Photo

පාරාට තිබුන කොන්ද රාජපක්ෂලාගේ කුණු අපුල්ලන එවුන්ට තිබුනා නම් ...????

පාරාට තිබුන කොන්ද රාජපක්ෂලාගේ කුණු අපුල්ලන එවුන්ට තිබුනා නම් ...????
Mïšh (@manelmishara) 's Twitter Profile Photo

ගොඩ යෑමක් නෑ මේක දාල යෑමක් තමයි තියෙන්නෙ දැන් නම්🥴

Mïšh (@manelmishara) 's Twitter Profile Photo

මම ඇවිල්ලා ජීවිතේට බම්බු ගහගන්න කියලා සමාජේ විදින කෙනෙක්😂👍🏼

Mïšh (@manelmishara) 's Twitter Profile Photo

කැවුම් කොකිස් කිසි එකක් හදන්න වෙන්නෑ වගේ,තෙල් මිල😫😫😫😫

ගම්ම 🥴🔫❤️🌼 (@friendsgammadda) 's Twitter Profile Photo

Facebook ඉන්න යාලුවන්ගෙන් ලොකු උදවුවක් ඕනී... .. මෙන්න මේ ලින්ක් එකෙං ගිහිං අංක 3 පොටෝ එකට ලයික් එකක් දාල කමෙන්ට් එකකුත් දාල share කරල දෙන්න .. අවුරුදු කුමාරි තෝරන තරගෙං...🤩 බෙලී 🤩 අපේ නංගිව දිනෝමු...❣️❣️❣️❣️❤🌼 facebook.com/14930671209546… #help #rt #ගම්මැද්දfriends

Facebook ඉන්න යාලුවන්ගෙන් ලොකු උදවුවක් ඕනී... ..
මෙන්න මේ ලින්ක් එකෙං ගිහිං අංක 3 පොටෝ එකට ලයික් එකක් දාල කමෙන්ට් එකකුත් දාල share කරල දෙන්න .. අවුරුදු කුමාරි තෝරන තරගෙං...<a href="/HansamaliSasini/">🤩 බෙලී 🤩</a> අපේ නංගිව දිනෝමු...❣️❣️❣️❣️❤🌼
facebook.com/14930671209546…

#help #rt 

#ගම්මැද්දfriends
Mïšh (@manelmishara) 's Twitter Profile Photo

මගේ තැන අනුරවත් සජිත්වත් නෑ! අලුත් පාරක් හොයන්නේ මම! මේ වෙලාවේ ඒත් මට ඕනේ රාජපක්ශලා ටික චුත කරලා දාන එක. මම ඒ මතේ ඉන්නේ! ඔබ????

Mïšh (@manelmishara) 's Twitter Profile Photo

අනේ දෙවියනේ මට එයාව අයිතිකරලා දෙන්න..බෑම වගේ නම් එයාව ඔබ වහන්සේ ලගට ගන්න😌

Apple (@appleincolombo) 's Twitter Profile Photo

I have a question everyone should reply this if you marry someone and if she or he die will you marry someone else? I watched a movie so that's why I'm asking this Even i can't imagine 😅