Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profileg
Stand Up Movement Lanka

@LankaStandup

We are a women-led organization that advocates for workers’ rights in the Economic Processing Zones of #SriLanka.

ID:1161930482155585536

calendar_today15-08-2019 09:19:49

208 Tweets

93 Followers

31 Following

Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo

✨️❤🇱🇰
Happy Sinhala and Tamil New Year where the struggles for a society with a work environment that values ​social justice, equality, labor rights and human rights are getting stronger day by day..!!

#happy_sinhala_and_tamil_new_year ✨️❤🇱🇰 Happy Sinhala and Tamil New Year where the struggles for a society with a work environment that values ​social justice, equality, labor rights and human rights are getting stronger day by day..!! #standumovementlanka #nounionnounion
account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo

'අපේ රට තියෙන්නේ මේ වෙලාවේ හොඳ තැනක නෙවෙයි. මේ කලාපෙ මිනිස්සු ඇතුළු සමස්ථ මිනිසුන් මහන්සි වෙලා හම්බ කරපු දේවල් කොල්ල කන මොහොතක් මේක.අපි දේශපාලනය විතරක් කතා කරලා මදි. අපි අපිට තියෙන කතා බෙදා ගන්න ඕනේ. අපි හිනාවෙන්න ඕන ඕනේ. අපි විනෝද වෙන්න ඕන. අපි මේ සහෝදරත්වය හදාගන්න ඕන.
-තරිදු-

'අපේ රට තියෙන්නේ මේ වෙලාවේ හොඳ තැනක නෙවෙයි. මේ කලාපෙ මිනිස්සු ඇතුළු සමස්ථ මිනිසුන් මහන්සි වෙලා හම්බ කරපු දේවල් කොල්ල කන මොහොතක් මේක.අපි දේශපාලනය විතරක් කතා කරලා මදි. අපි අපිට තියෙන කතා බෙදා ගන්න ඕනේ. අපි හිනාවෙන්න ඕන ඕනේ. අපි විනෝද වෙන්න ඕන. අපි මේ සහෝදරත්වය හදාගන්න ඕන. -තරිදු-
account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo

'සහෝදරත්වයේ පාලම ඇතුලේ ගැබ්වෙලා තියෙන කොටස මේ ප්‍රදේශයේ ගොඩක් ප්‍රශ්නවලට හව්හරණක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
-කල්‍යාණි මහත්මිය-
ළමා හා කාන්තා කර්‍යාංශය
කටුනායක පොලීසිය
(සහෝදරත්වයේ පාලම විවෘත වූ දින)
❤️✊🇱🇰✨️🌍




'සහෝදරත්වයේ පාලම ඇතුලේ ගැබ්වෙලා තියෙන කොටස මේ ප්‍රදේශයේ ගොඩක් ප්‍රශ්නවලට හව්හරණක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. -කල්‍යාණි මහත්මිය- ළමා හා කාන්තා කර්‍යාංශය කටුනායක පොලීසිය (සහෝදරත්වයේ පාලම විවෘත වූ දින) ❤️✊🇱🇰✨️🌍 #සහෝදරත්වයේ_පාලම #fon #hope #SolidarityBridge
account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo

කලාපයට සහෝදරත්වයේ පාලමක් ❤️✊🌍✨️
facebook.com/share/p/s3LDWd…

account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo

කලාපයේ තරුණ තරුණියන් වෙනුවෙන් සහයෝගිතා පාලමක් ✨️🌍✊❤️
wedabima.lk/union-news/loc…

account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo



ඉදිකට්ට, නූල, මහන මැශිම එක්ක පොරබදින කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන් උදෙසා, ඔවුනගෙ සුභ සිද්ධිය උදෙසා, නිදහසේ සිට මොහොතක් ගත කරමින් හිද යාමට සුදුසු වටපිටාවක් සහිතව ඔවුන් වෙනුවෙන්ම ඉදිකරන ලද Solidarity Bridge අද දින සිට විවෘතයි.

#දැන්_විවෘතයි #Solidarity_Bridge ඉදිකට්ට, නූල, මහන මැශිම එක්ක පොරබදින කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන් උදෙසා, ඔවුනගෙ සුභ සිද්ධිය උදෙසා, නිදහසේ සිට මොහොතක් ගත කරමින් හිද යාමට සුදුසු වටපිටාවක් සහිතව ඔවුන් වෙනුවෙන්ම ඉදිකරන ලද Solidarity Bridge අද දින සිට විවෘතයි. #fon #hope
account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo


කම්කරුවන් සදහා වූ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා දරන ප්‍රයත්නයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස 2024.03.23 වන දින විවෘත වූ Solidarity Bridge සමාරම්භක උත්සවයේදී අප හා අත්වැල් බැදගත් සහෝදර සමාජසේවා නියෝජිතයන්.
🌍✨️❤️✊🇱🇰
@CREA

#SolidarityBridge #grandopening කම්කරුවන් සදහා වූ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා දරන ප්‍රයත්නයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස 2024.03.23 වන දින විවෘත වූ Solidarity Bridge සමාරම්භක උත්සවයේදී අප හා අත්වැල් බැදගත් සහෝදර සමාජසේවා නියෝජිතයන්. 🌍✨️❤️✊🇱🇰 @CREA #standumovementlanka
account_circle
Mari(@EmDeeS11) 's Twitter Profile Photo

The estimates that 'to meet payments, at least 100 countries will have to reduce spending on health, education & social protection'. I would say that is an admission of the failure of its own policies. - Jagath Gurusinghe, Sri Lanka Telecom & Unite.

The #IMF estimates that 'to meet #debt payments, at least 100 countries will have to reduce spending on health, education & social protection'. I would say that is an admission of the failure of its own policies. - Jagath Gurusinghe, Sri Lanka Telecom & Unite.
account_circle
Mari(@EmDeeS11) 's Twitter Profile Photo

Together, let us work towards a future where the burdens of are lifted from the shoulders of the , where justice prevails, & where solidarity knows no bounds. - Ashila Dandeniya, Unite.

justice
against predatory debt.

Together, let us work towards a future where the burdens of #debt are lifted from the shoulders of the #workingclass, where justice prevails, & where solidarity knows no bounds. - Ashila Dandeniya, Unite. #debtjustice #lka #workersunite against predatory debt.
account_circle
Mari(@EmDeeS11) 's Twitter Profile Photo

A call to arms against the chains of

Third World Alliance of Workers Against Predatory Debt

Nandana Udayakumara - Technical Engineers & Superintendents Union of CEB reads out the Draft Declaration on to be signed by Trade Unions from Asia today.

A call to arms against the chains of #debt Third World Alliance of Workers Against Predatory Debt Nandana Udayakumara - Technical Engineers & Superintendents Union of CEB reads out the Draft Declaration on #DebtJustice to be signed by Trade Unions from Asia today. #lka
account_circle
UNDP in Sri Lanka(@UNDPSriLanka) 's Twitter Profile Photo

The newest case study book, titled 'Threads of Resilience: Stories from Beyond the Factory Walls' raises and creates pathways to access remedies for survivors of business-related abuses especially in the  .

The newest case study book, titled 'Threads of Resilience: Stories from Beyond the Factory Walls' raises #awareness and creates pathways to access remedies for survivors of business-related #HumanRights abuses especially in the #FTZs.
account_circle
UNDP in Sri Lanka(@UNDPSriLanka) 's Twitter Profile Photo

The concluding workshop of the Hand to Hand project was held today, co-organized by UN Development 's Biz & Human Rights project funded by EU in Sri Lanka & CSO partner Stand Up Movement Lanka culminated w/ the launch of a case study book which highlights the stories of workers in the .

The concluding workshop of the Hand to Hand project was held today, co-organized by @UNDP #lka's Biz & Human Rights project funded by @EU_in_Sri_Lanka & CSO partner @LankaStandup culminated w/ the launch of a case study book which highlights the stories of workers in the #FTZs.
account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo

📣 Attention all change-makers! 🌟
The TOT selection interview held on 25th February
Workers from - Katunayaka, Koggala, and Biyagama - came together for this transformative event. This incredible initiative is part of the exciting project, generously funded by .

📣 Attention all change-makers! 🌟 The TOT selection interview held on 25th February Workers from - Katunayaka, Koggala, and Biyagama - came together for this transformative event. This incredible initiative is part of the exciting #BBQ project, generously funded by #NHRF.
account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo

📚✨ Introducing ' ' - a groundbreaking case study unveiling the realities of human and labor rights violations in Free Trade Zones.
🌟 Proudly supported by the UNDP Sri Lanka -funded project


📚✨ Introducing '#Threads_of_Resilience' - a groundbreaking case study unveiling the realities of human and labor rights violations in Free Trade Zones. 🌟 Proudly supported by the UNDP Sri Lanka -funded project #HANDTOHAND #standumovementlanka #standupworkersunion
account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo


We hosted a thought-provoking panel discussion centered around the crucial topic of Business and Human Rights.
With esteemed panelists
Mr. Danusha Pathirana- Economic Aspect
Lawyer Lakmali Hemachandra - Legal Aspect
Mr. Sumith Chaminda - Social Aspect

#PanelDiscussion We hosted a thought-provoking panel discussion centered around the crucial topic of Business and Human Rights. With esteemed panelists Mr. Danusha Pathirana- Economic Aspect Lawyer Lakmali Hemachandra - Legal Aspect Mr. Sumith Chaminda - Social Aspect
account_circle
Stand Up Movement Lanka(@LankaStandup) 's Twitter Profile Photo

පවතින සමාජ ආර්ථික තත්ත්වය හමුවේ ලිංගික ශ්‍රමිකයන් ලෙස රැකියාවේ නිරත ඔවුන් නිරන්තර සමාජ ගැහැටට පත්වෙති. ඔවුන්ගේ ඉල්ලීම සමාජ පිළිගැනීමට වඩා ඉවසීම හා අයිතීන් ගරු කිරීමයි.

'ලිංගික ශ්‍රමිකයන් වනාහී මනුෂ්‍යයෝය. ඔවුන් ඉටු කරන්නේ සමාජ අවශ්‍යතාවය කි. '


account_circle