පොඩි මස් (Podi) 🍻 (@heypodi) 's Twitter Profile
පොඩි මස් (Podi) 🍻

@heypodi

චීස්ම හොයන්නත් එපා,
ටින් කිරිත් හරි රසයි.!

ID: 1382814451288612864

calendar_today15-04-2021 21:54:31

15,15K Tweet

1,1K Takipçi

170 Takip Edilen

පොඩි මස් (Podi) 🍻 (@heypodi) 's Twitter Profile Photo

රෑට ෆෝන් එකේ Top notch එක ගාව රතු බල්බ් එකක් පත්තු වෙන්නේ ඇයි දන්නෑ 🥴

පොඩි මස් (Podi) 🍻 (@heypodi) 's Twitter Profile Photo

හිතේ හිටපු කෙල්ලව හම්බුනා ඒත් වැඩේ කියන්නේ වයසින් වැඩී 😔💔

පොඩි මස් (Podi) 🍻 (@heypodi) 's Twitter Profile Photo

කොල්ලගේ අලුත් හෙයාර් ස්ටයිල් එක දැක්කම මේක ඉන්න අක්කි බබාලා චූන් වෙයි 😊❤️

පොඩි මස් (Podi) 🍻 (@heypodi) 's Twitter Profile Photo

දවසටම කියලා වැදගත් වැඩක් කරන්න හදද්දිම කරන්ට් එක යන්න ගියා 🫠

Kuruppuarachchi 🪬 (@sampathkuruppu_) 's Twitter Profile Photo

මේ හෙන ගහන වැස්සෙත් දේශපාලන පෝස්ට් දාන උන් මිනිස්සු වෙන්න බෑ අඩු කුලේ පර හැත්ත 😌😌