Radhi (@gjanu14) 's Twitter Profile
Radhi

@gjanu14

காதோடு கதைத்து கொண்டாவது இரேன்.... என்மீது காதல் இல்லையென்றாலும் 💔

ID: 1466792457669124101

calendar_today03-12-2021 15:32:56

116 Tweet

33 Followers

115 Following

Radhi (@gjanu14) 's Twitter Profile Photo

අපේ මිනිස්සු ගොඩක් අසරණ වෙලා..වේලක් කන්න නෑ හරියට..මහපාරේ දුක් විඳින මිනිස්සු කී දෙනෙක් නම් ඉන්නවද...එකම ප්‍රාර්ථනයයි...ඉක්මනටම හැම මනුස්සයෙක්ටම නිදහසේ හුස්ම ගන්න දවසක් උදා වේවා..🙏.අරගලයට ජය ❤🇱🇰💪...හැමෝටම දළදා සම්ඳු පිහිටයි ..ජේසු පිහිටයි... අල්ලා දෙවියන්ගේ පිහිටයි...