Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile
Dileep Wijewardena 🇱🇰 🇸🇬

@dileep_wije

The 'not so silent' majority.😀

ID: 1537407537817190400

calendar_today16-06-2022 12:12:01

13,13K Tweet

829 Followers

845 Following

Shavin Wijetunge (@shavinwijetunge) 's Twitter Profile Photo

Can't fault Anura Kumara Dissanayake since these subsidies were approved by Ranil Wickremesinghe cabinet last month ... Nice to see policy continuity ... Rohan Samarajiva hirunews.lk/english/379545… agrimin.gov.lk/web/index.php/…

Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

"මට මුකුත් අයිති නෑ, මේක යාලුවෙක් දුන්නෙ" ඉදිරියේදි සුලබව අහන්න ලැබෙන කථාවක්.🤭 #පහසුවටත්වාසියටත් #ජිප්සීස් youtu.be/0_7wq8dAqR4?fe…

Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

ඒ කියන්නෙ සැප වාහන ආයිමත් ආයතන නිලධාරීන්ට බෙදා හරිනවා?😱 සමහරු මේ වාහන පාවිච්චියට ගත්තෙ නැත්තන් ඉතුරු වෙන තෙල් ලීටර් ගාණත් ගණන් හදලා පෙන්නුවා.🤭 #සැපවාහනනාටකය

Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

Thank you for repeating the GDP growth focast on Ranil's plan.😀 Before making any new bets, how about you give me the money you owe me when RW turned a -11% GDP growth to +3% in less than 2 years?😃 AKD must stay and deliver.🙏 We are not Jeppa's to bet against SL.😊

Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

I have requested the following from my billionaire ex-wife as a part of our divorce settlement. • 16 chefs • 30 pairs of glow in the dark handcuffs • 8 cosplay nurses • 167 guppy fish • Daily bottle of breastmilk from a Cambodian immigrant.😃

Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

රනිල්ට අවුරුදු දෙකහමාරක් තිස්සෙ කරගන්න බැරිවෙච්ච දේ ඇවිල්ලා සතියෙන් විසඳුවා සහෝදරවරුනි.🙏

Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

Sweetie, why did you stop replying to my messages? Thought you "ghosted" me.🥹 I got the handcuffs you requested, plus I'm m divorced now. We don't have to hide anymore.😍

Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

මේක "පොඩි ඩෑන්" පසිඳුවා (Pasindu Senanayaka) කරන ෆේක් එකවුන්ට් එකක් නේද?🤭 ජනාධිපතිගෙ කාර්යය ට්‍රැක් කරනවා කියලා අනිත් මිනිස්සුන්ට බාල ගණයේ මඩ ගහන එක තමයි කරන්නෙ.😒 දැන් පරණ රජයට හෝ ඒ රජයේ හිටපු අයට මඩ ගහලා වැඩක් නෑ. තමන් කරපු වැඩක් තියෙනවානං පෙන්නන්න. එච්චරයි.😏

මේක "පොඩි ඩෑන්" පසිඳුවා (<a href="/PasinduSenanay7/">Pasindu Senanayaka</a>) කරන ෆේක් එකවුන්ට් එකක් නේද?🤭 

ජනාධිපතිගෙ කාර්යය ට්‍රැක් කරනවා කියලා අනිත් මිනිස්සුන්ට බාල ගණයේ මඩ ගහන එක තමයි කරන්නෙ.😒

දැන් පරණ රජයට හෝ ඒ රජයේ හිටපු අයට මඩ ගහලා වැඩක් නෑ. තමන් කරපු වැඩක් තියෙනවානං පෙන්නන්න. එච්චරයි.😏
Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

මේ වගේ තක්කඩි රනිල් ඉස්කෝලෙ ලමයින්ට කන්න දෙනකොට රටේ ලෝකෙ නැති කථා හැදුවා.😒 දැන් දවස ගානෙ පට්ටපල් බොරු පෝස්ට් හදලා රනිල්ට මඩ ගහනවා.🫠 අවුරුදු 24ක් පාර්ලිමේන්තුවෙන් සැපට කාලා ලුණුයි බතුයි කෑවා වගේ රඟපාපු සහෝදරයයි දැන් ජනාධිපති.😏 දැන්වත් වැඩක් කරලා පෙන්නනවා මඩ නැතුව.🤮

Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

"ජනාධිපති තාත්තා 2 (පුතණුවන්ගේ ඇසින්)"😀 මිලියන 100ක වෙච්ච පාඩුව හම්බකරන්නත් එපැයි...🥹

Dileep Wijewardena 🇱🇰 🇸🇬 (@dileep_wije) 's Twitter Profile Photo

Has our PM done anything to date except take photographs?🤔 If taking photos with kids is a character trait, then MR is the strongest leader of them all.😀