ඇටුම්‼️ (@atumbus) 's Twitter Profile
ඇටුම්‼️

@atumbus

01010000 01000001 01001011 01000001 01000100 01000001 00100000 01000010 01000001 01001100 01000001 01001110 01001110 01000101 00111111 00100000

ID: 1451791338819575808

calendar_today23-10-2021 06:03:34

14,14K Tweet

1,1K Followers

609 Following

ඇටුම්‼️ (@atumbus) 's Twitter Profile Photo

බිජ්ජත් කපලා බෙල්ලත් කපා ගනියි වගේ මෙහෙම ගියොත් 😂

ඇටුම්‼️ (@atumbus) 's Twitter Profile Photo

ආගමික සෙට්ටෙකක් සහ විදේශ ඇමතියෙක් එකතු වෙලා නර්ස්ලගේ ඇදුම ගැන, නර්ස්ලගේ විරොධතාවයක් තියෙද්දි තිරණ ගන්නවා කියන්නේ ඉතින් වෙනම ලෙවල් එකක් ඇ.. 😂😂

ආගමික සෙට්ටෙකක් සහ විදේශ ඇමතියෙක් එකතු වෙලා නර්ස්ලගේ ඇදුම ගැන, නර්ස්ලගේ විරොධතාවයක් තියෙද්දි තිරණ ගන්නවා කියන්නේ ඉතින් වෙනම ලෙවල් එකක් ඇ.. 😂😂
ඇටුම්‼️ (@atumbus) 's Twitter Profile Photo

අපේ අම්මට අක්කලා 3ක් ඉන්නවා. ලොඅ = ලොකු අම්මා 1ලොඅ ගැන කේලමක් 2ලොඅ අම්මට කියලා. අපේ අම්මා 3ලොඅ එක්ක ඒක කියලා. 3ලොඅ 1ලොඅට , 2ලොඅ මෙහෙම කතාවක් අම්මා එක්ක කියලා තියනවා කියලා. 1ලොඅ 2ලොඅ කෝල් කරලා බැනලා. 2ලොඅ අම්මට කෝල් කරලා බැන්නා. අම්මා 3ලොඅට කෝල් කරලා බනින ගමන් ඉන්නේ දැන්.

ඇටුම්‼️ (@atumbus) 's Twitter Profile Photo

මම කොහොමත් ඉස්සර ඉදන්ම සිංදු අස්සේ ෂෝට් ෆිල්ම්ස් ගහනවට කැමති නැ.. මේ සිද්ධ වෙන දේවල් එක්ක ඉස්සරහට සිංදුවක් අස්සේ ෂෝට් ෆිල්ම්ස් නෙමෙයි චීස් ෆුල් කොත්තුවක් උනත් එන්න බැරි කමක් නැ කියලා හිතෙනවා.. 🥲🤌