Advocata Plus
@advocataplus
ශ්‍රී ලංකාවේ නිදහස සහ සෞභාග්‍යය වෙනුවෙන් කැපවූ ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් | ENGLISH (@advocatalk)
ID: 808618584121294848
https://www.advocata.org/sinhala 13-12-2016 10:24:28
2,2K Tweet
1,1K Takipçi
127 Takip Edilen
🔴වාහන ආනයනය ගැන බොරු ප්‍රචාර දීලා නෝටි වැඩ කරන්න එපා. shorturl.at/2JHil #srilanka #economics #development #government #Crisis #Tax #Tariff #Education #Reform Dhananath Fernando @neon
🔴පාසල් අධ්‍යාපනය වගේම විශ්ව විද්‍යාලත් මේ ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. shorturl.at/2Jbsj #srilanka #economics #development #government #trump #Tariffs #Reset #TradeDeal #USA Dhananath Fernando W A Wijewardena
🔴මේ සදහා කාලය ශ්‍රමය ධනය වැය කල අපේ ජනාධිපතිතුමා ඇතුළු සියළු දෙනාටම ස්තූතී මෙතැනින් නොනැවතී ඉදිරියට යමු. ලෝකයට විවෘත වෙමු පාලම් හදමු ලෝකයත් සමග යමු 🫡 වීඩියෝව පහලින් 👇 youtu.be/ol6Cc0yK_HU Dhananath Fernando
🔴ගෝලීය වෙළදාම ගැන දැනගන්න කියවන්නම ඕන පොතක්. shorturl.at/Ys4V4 #srilanka #economics #development #government #trump #Tariffs #globalMarket #TradeDeal #freedom Dhananath Fernando Pathum Akalanka Namini Panditha @Indikasakalasooriya
🔴මැතිනි වැහුව ආර්ථිකය ජේ.ආර් විවෘත කරාද? shorturl.at/Ys4V4 #srilanka #economics #development #government #trump #Tariffs #globalMarket #TradeDeal #freedom Dhananath Fernando Pathum Akalanka Namini Panditha @Indikasakalasooriya
🔴සමහරු ධනවත් වුණේ නිදහස් වෙළඳාමෙන්ද? shorturl.at/Ys4V4 #srilanka #economics #development #government #trump #Tariffs #globalMarket #TradeDeal #freedom Dhananath Fernando Pathum Akalanka Namini Panditha @Indikasakalasooriya
🔴බන්දේසියක තියල ලැබුණු නිදහස වගේමද නිදහස් ආර්ථිකයක් ලැබුණේ shorturl.at/Ys4V4 #srilanka #economics #development #government #trump #Tariffs #globalMarket #TradeDeal #freedom Dhananath Fernando Pathum Akalanka Namini Panditha @Indikasakalasooriya
🔴හෙට දවස හොඳ වෙන්නේ වෙළෙඳාම විවෘත වුණාමයි. shorturl.at/Ys4V4 #srilanka #economics #development #government #trump #Tariffs #globalMarket #TradeDeal #freedom Dhananath Fernando Pathum Akalanka Namini Panditha @Indikasakalasooriya
🔴BYD ගත්ත අය ගන්න ඉන්න අය බයවෙලාද ඉන්නේ? වාහනවලට ගහන බද්දේ තරම තාමත් තේරෙන්නැද්ද? සම්පූර්ණ වීඩියෝව බලන්න පහත ලින්ක් එකෙන්👇👇👇 Dhananath Fernando
🔴මොකද්ද මේ වාහන දාහක් Customs එකේ හිරවෙලා කියන්නේ shorturl.at/9Z6NC #SOE #reform #ඉකොනොමික්ස් #BYD #Tariff Dhananath Fernando Asian Mirror