Savindu (@zcorpion_x) 's Twitter Profile
Savindu

@zcorpion_x

𝙚𝙭𝙥𝙚𝙡𝙡𝙞𝙖𝙧𝙢𝙪𝙨 🧙‍♂️

ID: 2925554527

calendar_today10-12-2014 11:15:42

43,43K Tweet

3,3K Followers

681 Following

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

ඔක්කොමත් හරි 2000න් පස්සෙද කියලද අහද්දි තමයි නගින්නෙ 😬

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

හෙඩ් එක කට් කරල නෙක් එක වැටේද ? නෙක් එක කට් කරල හෙඩ් එක වැටේද?

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

ෆේස්බුක් පේජ්කාරයො ඔක්කොම වගේ මාලිමාවට විරුද්ධ එව්න් භාගෙන වගේ. හැබැයි උන් දාන මඩ පෝස්ට් වලින් තේරුමක් නම් වෙලා නෑ. පේජ් කාරයො ටික ආතල් එකක් වෙලා විතරයි ගොඩක් තැන්වල

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

ඉරාජ් කියන්නෙ කක්කා ගොඩකට වහපු නිලමැස්සෙක්. එච්චරයි

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

දෙන්නා කමෙන්ට්ස් අස්සෙන් හරි පුන්චියට චැට් කරනවා වගේ. හා හා හාරි හාරි 🌝🫰🏻❤️

💙🧚 නිShaදී🧚💙🇱🇰 (@snkathriarachch) 's Twitter Profile Photo

අපේ රටේ ජනාධිපති වෙන්න ඉන්න චාටර්ම ජනාධිපති අපේක්ෂකයා සජිත්..😁🤮

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

මේ යකා මාව subscribe කරල bell icon එකත් ක්ලික් කරලද කොහෙද තියෙන්නෙ😂 Sasini Nilanka ICE ඔහෙල තමයි වගකියන්න ඕන

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

අඩෝ මේකෙ audio / video කෝල් ගන්න පුලුවන් නේද? අද දැක්කෙ 😂

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

සජ්ජගෙ රැලි වෙනුවෙන් කොලඹ පාරවල් වහල මිනිස්සුන්ට මලපැනලලු නේද ? 😂

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

ඇයි ඉරාජ් ට්වීට් එකක් දාලා ඒකට මිනිස්සු දාන රිප්ලයි වලට , මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර නොදී හොර පූසෙක් වගේ ඉන්නෙ?

Savindu (@zcorpion_x) 's Twitter Profile Photo

මහ රෑ බයික් එකේ කන්ද පල්ලමක් 40ට විතර බස්සන්න ගිහින් තව ඩින්ගෙන් නිවන් පුර රුවන් දොරටු විවර වෙනවා 😮‍💨