𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profileg
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️

@WaruAnu

Full of heart🦁❤️👑️❤️ 🔝💯✝️❤️
🎂02/July
I Can Imagine Future with Him❤️👑️🦁✝️
Pilippians 4:13
Anni 5/27
#hotel_ambasciatori
#hotel_piacente
#lovetwitter

ID:1269164273013608450

calendar_today06-06-2020 07:08:54

34,1K Tweet

14,7K Takipçi

587 Takip Edilen

Follow People
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

ජීවිතය ඉතා කෙටියි. එය ගත කරන්න ඔබගේ මුහුණට සිනහාව ගෙන එන හා ඔබට ආදරය රැගෙන එන මිතුරන් සමඟ. ❤️🤗🌸

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

'සමහර මිනිසුන්ට සිටිය හැක්කේ අපගේ හදවත් තුළ මිස අපගේ ජීවිතයේ නොවන බව අප පිළිගත යුතුය.'

💗💗💗

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

නුඹ ආදරයක් නෑ කියල
දැන දැනත් ළඟින් ඉන්නේ
ආදරේට තියෙන ලෝබ කමට ...

මොනදේ කොහොම උනත්
දරාගන පාඩුවේ ඉන්නේ
දෙයක් තේරුම් කරල තේරුමක්
නැති කමට ...
🥺🥺🥺

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

කඳුළු සැලුවත් ලොවට රහසේ
සඳක් සේ පැහැපත්
දරුවෝ පණමෙන් රකින මව්වරු
ඉන්නවා පින්වත් ♥️

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

ගලාගෙන යන විට
වේදනාවේ කදුළු බිදු..
හොයාගෙන යනව මන්
සුරාසැල් බහින විට හිරු..!😋😋😋

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

ලේසී කියල කාර්ඩ් එකෙන් ගෙවන්න පුරුදු වෙන්න එපා.
ඇයි අහන්න එපා...
පුරුදු වෙන්න එපා... 😒😬

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

නිකමට තමන්ගේ කියලා බිස්නස් එකක් දාලා බලපන් ළඟම එවුන් බඩු ගන්නේ එහා පැත්තේ කඩෙන්🤣

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

පුලුවන් හැම වෙලේම මිනිස්සුන්ට උදවු කරන්න.පස්සෙ බැරියැ නිවාඩු පාඩුවේ උන්ගෙ ලොකු සීන් බලන්න.. 😂😂

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

පණ දෙන්න වගේ ඉන්න කෙනෙක් ගැන හරියටම දැනගන්න ඕනි නම් රු දෙතුන් දාහක් ඉල්ලලා බලාන් හදිසියක් කියලා 🤣🤣🤣🤣

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

නැහී කලක් පමණට වඩා කලත්.
පමණයි ලග ඉන්නෙ ඔය කියන කවුරැත්.
සිටියත් පණමෙන් ලගින් කොයිතරම්.
ලැබෙන්නෙ විතරයි කෙතරම් හොද කලත්.

දන්නවද.

කරලා හිත් උඩින්ම තියාගෙන රැක්කත් ඔය කවුරැත්,

❝ අවස්ථාව අනුව වෙනස් වෙනවා ❞ මේක සහතික ඇත්තක්.

MADU

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

කොහේහරි, කොහොම හරි
තමුන් වෙනුවෙන්
ඕනම දේකට
තව කෙනෙක් ඉන්නව
කියලා දැනෙනකොට ....
හිතට දැනෙන්නේ
කියාගන්න බැරි තරම්
සැනසීමක්_____

ගගන ගුරුගේ ______✍️

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

කෙට්ටු වෙන්න කියලා කරන්න ඕන දේවල් කියලා , අනිවාර්යයෙන් එහෙම කරන්න කියලා කීවා විතරයි පොඩි බඩගින්නක් ආව... පල්ලෙහා ෆොටෝ එක දැම්මෙ නිකන් ඉතිං 😅😅😅😅

කවුලු පියන් පත් වහන්න සදළු තලාවේ

ඔබ දුරයි නෙතට මා

සිටිනා ලවැලි තලාවේ...

කවුලු පියන් පත් වහන්න සදළු තලාවේ

ඔබ දුරයි නෙතට මා

සිටිනා ලවැලි තලාවේ...

💝💝💝

account_circle
𝕏 සුදු මැණික ❤️𝕎𝕒𝕣𝕦𝔸💎❤️👑️❤️(@WaruAnu) 's Twitter Profile Photo

ඔබට කොච්චර වැරදි කලත් සමාව දෙන්න හිතෙන එක ගැන සතුටු වෙන්න.
ඔබව කොච්චර රැවැට්ටුවත් අවංක වෙන්න හිතෙන එක ගැන සතුටු වෙන්න.
ඔබව කොයිතරම් රිදෙව්වත් තරහක් නොහිතෙනෙ එක ගැන සතුටු වෙන්න.
කව්රු නැති උනත් ස්වභාව ධර්මය ඉන්නවා ඔබේ තනියට💝💝💝

account_circle