Iraj (@irajonline) 's Twitter Profile Photo

අලුත් කලාවක් #Melbourne #Australia #BoycottIraj කියලා පෙත්සම් ගහපු අරගලකාරයෝ සහ රැඩිකල් ජෙපි නිරාලා සෙට් එකත් පෙත්සම හරිගියේ නැති නිසා ඩොලර් 70ක් 80ක් දීලා Ticket අරන් මාත් එක්ක නටලා ගයලා විනෝදවෙලා සන්තෝසෙන් ගෙදර ගියා ❤️ Club එකක් පිරෙන්නම සෙනග ආවා ❤️ Thank you Melbourne ❤️

Iraj (@irajonline) 's Twitter Profile Photo

මට මොනතරම් දේවල් කරාද මේක නවත්වන්න එක්තරා පිරිසක් ? 😂🤦‍♂️ 10,000ට ලං වෙන්න පෙත්සමක් අත්සන් කරලා… #BoycottIRAJ කියලා Hashtag එකක් හදලා… ඔස්ට්‍රේලියානු රජයට මම ත්‍රස්තවාදියෙක් කියලා රටට එන්න දෙන්න එපා කියලා සිය දාස් ගනන් ලියුම් යවලා Concert organizersලාට තර්ජනය කරලා Show එක

Iraj (@irajonline) 's Twitter Profile Photo

පහුගිය මාස කීපයේ මතකද #BoycottIRAJ කියලා ලොකු මඩ Campaign එකක් ගියා ? සමහර Artistලා මම යන Concert වර්ජනය කරා ! අතින් වියදම් කරගෙන එච්චර ලොකු මඩ Campaign එකක් කරලත් අන්තිමට මොකද වුනේ ? 🤔 මේ තමයි අපිට ඇත්තටම ආදරය කරන මේ රටේ තරැණ කොල්ලෝ කෙල්ලෝ ❤️🥰 මේ අයට නම් මම පට්ට ආදරෙයි ❤️

Sheni (@shenisl3000) 's Twitter Profile Photo

Consumers behaves in mysterious ways! Will this same phenomena follow Iraj as well? #Advertising #Woke #Boycott #BoycottIraj

ShehanM (@shehanm11) 's Twitter Profile Photo

I have been out of SL for a while now and although I follow news Im totally in the dark when it comes to the pop culture ... Can anyone tell me if Iraj has actually been a #racist as they say and what has he done in that regard? #BoycottIraj #Iraj #Umara #KasunKalhara

Nuwan Eksith (@nuwaneks) 's Twitter Profile Photo

"People will throw stones at you. Don't throw them back. Collect them all and build an empire!" Iraj #BoycottIRAJ #MorningMotivation

"People will throw stones at you. Don't throw them back. Collect them all and build an empire!"

<a href="/irajonline/">Iraj</a>  #BoycottIRAJ #MorningMotivation