__𝙢𝙖𝙙𝙪𝙪____ 🦋 මධූ(@maduuz_diary) 's Twitter Profileg
__𝙢𝙖𝙙𝙪𝙪____ 🦋 මධූ

@maduuz_diary

| 🇱🇰 | ᴸᵒᵛᵉ ᵗʰᵉ ᴸⁱᶠᵉ ᵘ ᴸⁱᵛᵉ 💕 | 🎓 ɴɪɪʙs | ᴜᴏᴋ | ᴜᴏᴄ | Instagram 🚩maduuz.diary 🍔 |

ID:1122542401745088513

linkhttps://www.facebook.com/maduuz.diary/ calendar_today28-04-2019 16:45:39

1,6K Tweets

1,4K Followers

367 Following

__𝙢𝙖𝙙𝙪𝙪____ 🦋 මධූ(@maduuz_diary) 's Twitter Profile Photo

බිත්තර ආප්ප කියන්නේ ආගමක්..

ඔයාලා කීල්ස් එකට පුරුදු වෙලා ඉන්නවා දවසක මේ 02 Try කරලා බලන්න.
* Cheese and Tomato club sandwich
* උම්බලකඩ Bun එක

මේ උම්බලකඩ Bun එක නම් ආසම එකක් මගේ. 😋

බිත්තර ආප්ප කියන්නේ ආගමක්.. ඔයාලා කීල්ස් එකට පුරුදු වෙලා ඉන්නවා දවසක මේ 02 Try කරලා බලන්න. * Cheese and Tomato club sandwich * උම්බලකඩ Bun එක මේ උම්බලකඩ Bun එක නම් ආසම එකක් මගේ. 😋
account_circle
__𝙢𝙖𝙙𝙪𝙪____ 🦋 මධූ(@maduuz_diary) 's Twitter Profile Photo

සැනසීම අපූරුවට විඳින්නේ එයාලාගේ නුවර ගෙදර. ඒ පරිසරය, නිස්කලංක බව, කුරුල්ලන්ගේ සද්දේ එක්ක දැනෙන සැනසීම, සෞම්‍ය බව මේ කොළොම්පුරේ දි නම් ගන්නම බෑ.

Breaky 😋
📍Home sweet home, Kandy

සැනසීම අපූරුවට විඳින්නේ එයාලාගේ නුවර ගෙදර. ඒ පරිසරය, නිස්කලංක බව, කුරුල්ලන්ගේ සද්දේ එක්ක දැනෙන සැනසීම, සෞම්‍ය බව මේ කොළොම්පුරේ දි නම් ගන්නම බෑ. Breaky 😋 📍Home sweet home, Kandy
account_circle
__𝙢𝙖𝙙𝙪𝙪____ 🦋 මධූ(@maduuz_diary) 's Twitter Profile Photo

ලස්සනම තැනක මෙහෙම කෑමක්. ඒක වෙනම feeling එකක්. 🌸

* මඤ්ඤොක්කා තම්බලා
* පෝක්
* මිරිසට හදපු චිකන් එක්ක
* පොල් සම්බෝල 😋

ලස්සනම තැනක මෙහෙම කෑමක්. ඒක වෙනම feeling එකක්. 🌸 * මඤ්ඤොක්කා තම්බලා * පෝක් * මිරිසට හදපු චිකන් එක්ක * පොල් සම්බෝල 😋
account_circle
__𝙢𝙖𝙙𝙪𝙪____ 🦋 මධූ(@maduuz_diary) 's Twitter Profile Photo

🔅බාස්මතී කහ බත්
🔅මාළු
🔅අල තෙල් දාලා
🔅ගෝවා කිරට
🔅සලාද (ලූණු, කැරට්, කොළ පිපිඤ්ඤා, තක්කාලි, මාළු මිරිස්, අමුමිරිස්)

ies s ie lover love blog blogger photography

🔅බාස්මතී කහ බත් 🔅මාළු 🔅අල තෙල් දාලා 🔅ගෝවා කිරට 🔅සලාද (ලූණු, කැරට්, කොළ පිපිඤ්ඤා, තක්කාලි, මාළු මිරිස්, අමුමිරිස්) #food #foodies #foods #foodie #foodlover #foodlove #foodblog #foodblogger #foodphotography #lunchideas #lunchtime #riceandcurry #yellowrice #SriLanka
account_circle
__𝙢𝙖𝙙𝙪𝙪____ 🦋 මධූ(@maduuz_diary) 's Twitter Profile Photo

01)
🔅රතු බත්
🔅මාළු
🔅අල තෙල් දාලා
🔅කොළ සම්බෝලයක්
🔅සලාදයක්

02)
🔅රතු බත්
🔅මාළු
🔅සුදුලූණු ව්‍යංජන
🔅උම්බලකඩ බැදුම
🔅සලාද

03)
🔅රතු බත්
🔅හාල්මැස්සෝ, අල මිරිසට
🔅පරිප්පු
🔅කංකුන් උබලකඩ සමඟ තෙල් දාලා

04)
🔅සුදු බත්
🔅මාළු
🔅පරිප්පු
🔅අල තෙල් දාලා
🔅මුකුණුවැන්න සම්බෝල

01) 🔅රතු බත් 🔅මාළු 🔅අල තෙල් දාලා 🔅කොළ සම්බෝලයක් 🔅සලාදයක් 02) 🔅රතු බත් 🔅මාළු 🔅සුදුලූණු ව්‍යංජන 🔅උම්බලකඩ බැදුම 🔅සලාද 03) 🔅රතු බත් 🔅හාල්මැස්සෝ, අල මිරිසට 🔅පරිප්පු 🔅කංකුන් උබලකඩ සමඟ තෙල් දාලා 04) 🔅සුදු බත් 🔅මාළු 🔅පරිප්පු 🔅අල තෙල් දාලා 🔅මුකුණුවැන්න සම්බෝල
account_circle