Shaggy™ | ෂැගී (@igurupanmalli) 's Twitter Profile
Shaggy™ | ෂැගී

@igurupanmalli

| Freelancer | Brand Identity Designer👨🏻‍💻 | Game Level Artist 🎮 | F1 🏎 | Wildlife Photography❤ 📷🦏 | Camping 🏕️ | Nemophile🌳 | Ubisoft | 🎸

ID: 2910146527

linkhttps://www.instagram.com/igurupanmalli/ calendar_today25-11-2014 15:09:38

64,64K Tweet

3,3K Followers

630 Following

Shaggy™ | ෂැගී (@igurupanmalli) 's Twitter Profile Photo

හිතට දුකක් ඇති උනාම වගේ මේ group එකේ තියන post ටික කියවලා බලපංකො 😂🤣 ගංජා ගැහුවා නං හොඳයි කියලා හිතෙයි 😂 එච්චටම ආතල් 😂 facebook.com/groups/3651876…

Shaggy™ | ෂැගී (@igurupanmalli) 's Twitter Profile Photo

පිදුරංගල නං ආය යන්න ඕනෙ උඩට ගියාම ඒ තියන view එක දැක්කම ආපු මහන්සිය නැති වෙනවා ♥️🥹🌿

Shaggy™ | ෂැගී (@igurupanmalli) 's Twitter Profile Photo

ඒ අස්සේ adams peak පැත්තෙ ගිනි අරන් කියලා news එකක් දැක්කා ඇත්තද දන්නෙ නෑ 👀🤷🏻‍♂️

Shaggy™ | ෂැගී (@igurupanmalli) 's Twitter Profile Photo

කෙනෙක් එයාගේ හිත නිදහස් කරගන්න ඔයාව හොයන් එනවා කියන්නෙ මතක තියාගන්න ඔයා මනුස්සයෙක් හැටියට දිනල ඉවරයි...! 🦋❤️ #c

Shaggy™ | ෂැගී (@igurupanmalli) 's Twitter Profile Photo

මේ සමහර නාකි ගොබ්බයො ටිකක් ඉන්නවා බං උන් ස්වභාවික ව මැරිලා යනකන් මේ ශිෂ්ටාචාරය අලුත් වෙන්නෙ නෑ 💯🖤 #සත්‍යා

Shaggy™ | ෂැගී (@igurupanmalli) 's Twitter Profile Photo

අර doctor ටයි PHI ටයි පිං සිද්ධ වෙන්න කොහොම හරි සෝස් කන එක නතර කරගත්තා 😌🙏🏼

🕳️🚶🏻‍♀️ (@imperfectsoul_2) 's Twitter Profile Photo

Hi guys, I'm looking for a job in the AI/ML field. If you have any offers or come across jobs related to AI/ML, I would really appreciate it if you could send them my way. Thank you in advance. #Retweet #jobseeker #ArtificalIntelligence #MachineLearning

Shaggy™ | ෂැගී (@igurupanmalli) 's Twitter Profile Photo

සීයායි සීයා වටේ ඉන්න අත්තලා ටිකයි අර කොහෙද යන්නෙ මල්ලෙ පොල් කියන හුළංකාවයියයි උගෙ වටේ ඉන්න අය ගැනයි මිනිස්සු හොඳටම දන්නවා ඒත් එක්කම තරහකුත් තියනවා ඒ නිසාම තමා මේ පාර අහන අහන අය අනුරට දෙනවා කියන්නෙ 👀 #lka